Umba koomada danne ddos kiyala? Server eka down da danne na wena issue ekak nisa.




DDOS VPS eke pennanawane. IP hoyanna be. DDOS gahanne TOR eka haraha.
මම ඒ උනාට දැකලා තියෙනවා මචන් ලංකවේ forum කරන උන් පම්පෝරි ගහනවා DDOS ගහන එකා හොයා ගත්තා කියලා උගේ IP එකෙන්. තවත් සමහරු පම්පෝරි ගහනවා VPS 20-30 තියන් DDOS ගහනවා කියලා මගේ යාලුවෙක් ඉන්නවා උගේ කටේ තියෙන්නේම DDOS ගැන. හැබැයි ඉතින් දෙගොලෝම බොරු කියනවද දන්නේ නැහැ නිකන් වැඩාර්ලා වෙන්න.

මන් නන් කියන්නෙ මේකයි......ලගම තියෙන පොලිසියට ගිහින්Cyber-Man:19188910 said:මගේ බ්ලොග් එකකට DDOS ගහනවා කවුද එකෙක් , DDoS Protection තියෙන VPS ගත්තා Cloudflare දැම්මා එකකින් වත් වැඩක් උනේ නැහැ . කවුරු හරි දන්නවද මේ DDOS ගහන එකාගේ IP එක දැන ගන්න ක්‍රමයක් වත් ? Kloxo Panel එකෙන් වගේ ක්‍රමයක් තියෙනවද
ලොකු උදව්වක් පුලුවන් කෙනක් උදව් කරන්න
DDOS ගහන එක මේ කජු කනව වගෙ ලේසි නෑ. එහෙම කවුරුහරි කියනව නම් ඒක බොරුවක්. DDOS එකක් කරද්දි අපි පරිගණක් ගණනාවක් භාවිතා කරන්න ඕනෑ. හරියට වැඩේ කළේ නැත්නම් ඒවගේ IP ඔක්කොම Permanent block වෙනවා. අනික මන් කලින් කිවුව වගේ ගොඩක් DDOS ගහන්නෙ TOR එක හරහා නිසා හරියටම කොයි IP එකෙන්ද DDOS එක වදින්නේ කියලා දෙයියෝ තමයි දන්නේ. මමත් ආසයි ඔයාගේ යාළුවගෙන් DDOS ගැන ඉගෙන ගන්න.![]()
ලංකවේ සිංහල සයිට් එක්ක තිබුණා වැඩේ කරන හැටි සම්පුර්ණ ලිපියක් Software දීලා Link එක මෙතන දාලා මාව බෑන් කරයි කියලා හිතලා දැම්මේ නැහැ 