එහෙමයි කියල නිකන් හම්බුන එක අයින් කරලත් බැහැනේ! :no::no:
එල බන් Thank you! :) මම බලන්නම්. :shocked:
Thank you! :)
Chocolate ඔය කියන pot එකේ ගණන් අඩුද? :oo:
අඩෝ thank you මචන්. අවුලක් නැහැ මම ඔය තැන් ටික තාත්තට කියල බලන්නම් එතකොට ඒගොල්ලෝ කැමති තැන් වල ඒගොල්ලෝ යයි නේ! :love::cool...