ඔව් බන් සිරාවට :rofl::rofl:
සැම්සුන් තමයි බන් එහ උනාට ඒවා budget phones නේ. එක නිසා ඉතින් කාලයක් යද්දී slow වෙනවා. ඒ උනාට high end ඒවා එහෙම වෙන්නේ නැහැ. මගේ යාලුවෙක්ගේ s5 එකක් තියෙනවා තවම බබා වගේ. උ එකේ කෙලින්න ඕනේ හැම පිස්සුවම කෙලිනවා. මගේ s7 edge එකත් එහෙමයි. මම ෆෝන් එකට දෙන වදේ හැටියට ඕක...