මේක අපේ රටේ 'වියතුන්' කියලා කියා ගන්නා ගොඩක් අයට අවුරුදු 45 පැන්නාට පස්සේ හැදෙන ලෙඩක්. උදාහරණ විදියට නලින් ප්‍රොපා, වකුගඩු චන්න, තව අර දීගොඩයගේ පස්සෙන් යන සංජය කියන වකුගඩු ඩොකා එහෙම ගන්න පුළුවන්. වෙන එකක් තියා අර GMOA එකේ සභාපති වෙච්ච පාදෙනිය ලොක්කාටත් ටික ටික ලෙඩේ හැදීගෙන එනවා වගේ.
මට නම්...