Recent content by DaFuq

  1. DaFuq

    බුරි වැඩිම දැක්කේ මේ පාර?

    කෝ බුරි ? ඉස්සර මේකේ බුරි ලන්තය කියල ත්‍රෙඩ් එකක් තිබ්බ නේද. :nerd:
  2. DaFuq

    ඊලග ආත්මේ ත් ලපයා තමයි ජනාදිපති !!

    මූ නම් මහ අමු ගොබ්බයෙක්. පෙන්නන්න බැරි ඩයල් එකක් තමයි. අනික් බැල්ලි කොට්ටහුත්ති. උන් දෙන්නො ගෑනියි මිනිහයිද මන්දා. :P
  3. DaFuq

    නිකං මතක් වෙන්න දැම්මේ

    හම්මෝ රචනාව ලකුණු 99%ක් දෙන්නම්
  4. DaFuq

    අනු කුමු පොලිසියට

    කවුද බන් අනුකුමු කියන්නෙ. අප්ඩේට් නෑ.:frown:
  5. DaFuq

    නොද්දකින් හිරු එකේ රෙනෝ

    මහණ කරන්න අවම වයසක් දාන්න ඕනෙමයි. ළමයි හදලා මහණ කරවන්නෙ මොකටද බන්. පව් මේ කිරිසප්පයො.
  6. DaFuq

    මේ වගේ tv-series තව මොනවද තියෙන්නේ ?

    මේක නම් සුපිරියක්. බැලුවද ? මම හිතන්නෙ මේ අවුරුද්දෙ අන්තිමද කොහොද ඕකෙ 3වෙනි සීරිස් එකත් එනවා.
  7. DaFuq

    අධික රස්නය....

    නියමයි. මාත් කුරුළු ලෑල්ලක් හදල තියෙන්නෙ. වතුරත් තියල තියෙන්නෙ නාන්න බොන්න. දැන් ලේන්නු එහෙම පුරුදු වෙලා.
  8. DaFuq

    කසිප්පු පෙරනව නම්බුයි මීට වඩා

    අනුරාධ කසිප්පු බිස්නස් එකක් පටන් ගත්තද ? පොට් එක කියපන් අපිත් එන්නම්. :D
  9. DaFuq

    හමුදා ලොක්කෝ දවස් 5 ට ලක්ෂ 11ක කෑම කාලා

    හමුදා බඩජහරියෝ. නීතිය නම් ක්‍රියාත්මක වෙන්නෙ නෑ මේවට.
  10. DaFuq

    කඹය 2019 - තරගය

    voted ! :dull:
  11. DaFuq

    HNB එකවුන්ට් එකකට Swift transfer (bank wire) කරන්නෙ කොහොමද ?

    බොහොම ස්තූතියි සහෝදරයා. මම බෑන්ක් එකට ගිහින් කතා කර ගත්තා. :yes:
  12. DaFuq

    HNB එකවුන්ට් එකකට Swift transfer (bank wire) කරන්නෙ කොහොමද ?

    :love: එල බන් මට ඕන ඇඩ්සෙන්ස් එකෙන් සල්ලි ගන්න. :D
  13. DaFuq

    HNB එකවුන්ට් එකකට Swift transfer (bank wire) කරන්නෙ කොහොමද ?

    :sorry: හරිම සෝචනීයයි. බම්ප් එකක් වත් නැහැනේ.