HNB එකවුන්ට් එකකට Swift transfer (bank wire) කරන්නෙ කොහොමද ?

මට HNB එකවුන්ට් එකක් තියේ. ඒකට මගේ මගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකට සල්ලි වගයක් ට්රාන්ස්ෆර් කර ගන්න ඕන. ඒක කරන්නෙ කොහොමද ? මගේ එකවුන්ට් එක නිකන් ඉතිරි කිරීමේ ගිණුමක්. LKR වලින් තියෙන්නෙ. USD වලින් තියෙන්න ඕනෙද ? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො. ලොකු උදව්වක්.

කවුරුහරි ඒ සල්ලි ගන්නෙ කොහොමද කියල දන්නව නම් කියන්න. 
හරිම සෝචනීයයි. බම්ප් එකක් වත් නැහැනේ. 
එල බන් මට ඕන ඇඩ්සෙන්ස් එකෙන් සල්ලි ගන්න. 