DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපෝ කතා කරල වැඩක් නෑ බං.. උන් Roccat දාලා ප්ලේ කරන ගමන් කියනවා උන් Pro කියලා.. Pro උන්ව බෑන් කරනවා හැක් කරල කියලා.. අන්තිම කුජීතයි.. මම මාස දෙක තුනක් ගැහුවා.. පිටරට සර්වර් නම් ඒ අතින් හොඳයි බං.. උන්ගෙ සිරා ඇඩ්මින්ලා ඉන්නෙ..
    aulak naha supurudu kala satanahata wada tika kerigena ynwa uba mnd machan karnne?
    ඔව් බං.. ඒ සීන් එක නිසා තමයි මං COD ගහන එක නැවැත්තුවෙ.. සමහර සර්වර් වල ඇඩ්මින්ලත් Roccat දාලා ගහන්නෙ.. එපා වෙනව කියහංකො.. :lol:
    ඔය උට්ට ටික දවසක් ප්ලේ කරනකොට කම්මැලි හිතෙනවනේ බං.. COD එකේ නම් හැම වෙලාවෙම කට්ටිය ඉන්නවා.. මේ මගුලෙ නැහැනේ..
    නෑ බන් වෙන මොකක් හරි සීන් එකක් වෙලා තියෙන්නේ :dull:
    දැන් නම් හොඳයි මචං.. ඒත් ඉතිං ගෑස් නම් නගිනවා හිටපු ගමන්.. ඔය උට්ටෙන් ලිපක්වත් පත්තු කරගන්න තිබ්බා නම් ගාණක් හොයාගන්න තිබ්බා.. :lol:

    උඹ COD ප්ලේ කලා නේද කාලයක්..?
  • Loading…
  • Loading…
  • Loading…