Recent content by damith468

  1. damith468

    cool ebay gadgets..

    220v LED Light 110 vithara thiyana light 1
  2. damith468

    cool ebay gadgets..

    Owu tax Rs 120 ($9.89 ta ) gewuwa. mata discount 1 adunama light 1 ganna gewanna uneth Rs 76 vithra tax ma gewuwa 120 discount hambuna 1 nisa echchara awulak nee nethnam ayyiyo salli
  3. damith468

    cool ebay gadgets..

    aaa Thanks machoo... ne me LED light 1... TOMTOP.com $9.89
  4. damith468

    cool ebay gadgets..

    ගාල්ලේ ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලයෙන් ලබාගන්න කියල තියනවා galle post office එකේ ම වෙන්න ඕනි...
  5. damith468

    cool ebay gadgets..

    ගාල්ලේ විදේශ පාර්සල් කාර්යාලය තියෙන්නේ කොතනද ? සුදු පාට කොලේයි රෝස පාට කොලේයි ඇවිත්. දන්නා කෙනෙක් කියනවද එතනට යන විදිහ.
  6. damith468

    cool ebay gadgets..

    Huawei 3G USB Modem???? Huawei 3G USB Modem වලින් Huawei E173 ද Huawei E272 ද වඩා හොද?:):):):):):)
  7. damith468

    cool ebay gadgets..

    Huawei E173 Mobile Broadband Modem මම මේ bid 1 Win කරා. US $ 13.62 + Shipping: 10.00 මේ ගානට පාඩු නැ නේද ? http://www.ebay.com/itm/270892808617?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
  8. damith468

    cool ebay gadgets..

    thanks machoo.....:):):):):):):):):):)
  9. damith468

    cool ebay gadgets..

    USB 3g HSDPA dongle මචන්ලා මේ HSDPA dongle දෙකෙන් වඩා හොද මොකද්ද? කියනවද ලොකු උදවුවක්.:):):) http://www.ebay.com/itm/320724985653?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649...
  10. damith468

    cool ebay gadgets..

    mistertao.com මේ සයිට් ඒකෙන මොනවා හරි ගනිපු අය ඉන්නවද? Trust කරන්න පුලුවන්ද? http://www.mistertao.com/ සමහර Items වල ගානනම් ebay 1 ට වඩා ලාබයි
  11. damith468

    iPhone 3.5 mm in Nokia 3.5 mm ???????

    iPhone, iPad, iPod Nano 3.5 mm jack එකක් PC එකක Sound card එකට connect කරන්න පුලුවන් Cable එකකින් Nokia phone එකක් PC එකක Sound card එකට connect කරන්න පුලුවන් ද ???? MIC එකත් එක්ක. 3.5mm jack දෙක නම් එක වගේ.
  12. damith468

    cool ebay gadgets..

    Nokia phone to PC iPhone, iPad, iPod Nano 3.5 mm jack එකක් PC එකක Sound card එකට connect කරන්න පුලුවන් Cable එකකින් Nokia phone එකක් PC එකක Sound card එකට connect කරන්න පුලුවන් ද MIC එකත් එක්ක. 3.5mm jack දෙක නම් එක වගේ.
  13. damith468

    cool ebay gadgets..

    ela ela.... Thanks...... Lankawen ganna 1 hodai wage!!!!!!!!!!!!:shocked::shocked::shocked::shocked:
  14. damith468

    cool ebay gadgets..

    Thanks......
  15. damith468

    cool ebay gadgets..

    Thanks......