cool ebay gadgets..

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ කැටපෝලත් විකුණන්න තියෙනව කියහන්කො eBay එකේ :rofl:

    D1593_1.jpg


    http://www.ebay.com/itm/Wood-Slings...481?pt=LH_DefaultDomain_0&hash=item256c4ec4d9
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ගාල්ලේ විදේශ පාර්සල් කාර්යාලය තියෙන්නේ කොතනද ? සුදු පාට කොලේයි රෝස පාට කොලේයි ඇවිත්. දන්නා කෙනෙක් කියනවද එතනට යන විදිහ.
    moko seen eka.phone ekakda?
    post office eka athulene thiyenne bn.:Pgihin ahapan widesha parsal karyalaya koheda thiyenne kiyala.lokuwata board ekak dala thiyanawa.
     

    damith468

    Member
    May 14, 2008
    45
    0
    0
    ගාල්ලේ විදේශ පාර්සල් කාර්යාලය :eek: :eek:


    ගාල්ලේ ප්‍රාදේශීය විදේශ පාර්සල් කාර්යාලයෙන් ලබාගන්න කියල තියනවා galle post office එකේ ම වෙන්න ඕනි...
     

    hethaisha

    Member
    Jul 1, 2007
    349
    21
    0
    Help

    Machn..
    mage parcel ekak awe na. Sellerta kiwwma pora refund kara. But ada parcel eka awa. kohomda sellerta salli ayeth yawanne. help me.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම කේස් එකක් ඕපන් කරලා රිෆන්ඩ් එකක් ගත්තා. දවස් 53කින් බඩුව ආවා. පවු බං සෙලර් :(
    කොහොමද උට ගෙවන්නෙ සල්ලි ආයෙත්?
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    පැටියා;12067770 said:
    මම කේස් එකක් ඕපන් කරලා රිෆන්ඩ් එකක් ගත්තා. දවස් 53කින් බඩුව ආවා. පවු බං සෙලර් :(
    කොහොමද උට ගෙවන්නෙ සල්ලි ආයෙත්?

    contact seller...
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12067770 said:
    මම කේස් එකක් ඕපන් කරලා රිෆන්ඩ් එකක් ගත්තා. දවස් 53කින් බඩුව ආවා. පවු බං සෙලර් :(
    කොහොමද උට ගෙවන්නෙ සල්ලි ආයෙත්?
    :lol::lol:
    53 days? lolz
    seller ta kiyanna
     
    Status
    Not open for further replies.