Recent content by Danoj

  1. D

    කළුකූඹින්ට නරකයි

    කළුකූඹින්ට නරකයි කෘමිනාශක ඛෙහෙත් ගෙන් ගෙට ගොස් අලෙවි කරන්නෙක් දිනක් එක්තරා නිවසක් වෙත ලඟා විය. එහි හුන් කාන්තාව එම කෘමිනාශක පරීක්ෂා කර එක් පැකට්ටුවක් අතට ගෙන මෙසේ ඇසුවා ය. මේ මිස්ටර්…. මේක කළු කූඹින්ටත් හොඳ ද? මඳක් කල්පනා කළ වෙළෙන්දා මෙසේ කීය. අපෝ නෑ නෝනා, කළුකූඹින්ට නම් පොඩ්ඩක්වත් හොඳ...
  2. D

    බෝතලයට වඳින ගාථාව

    බෝතලයට වඳින ගාථාව බොන මිනිස්සුන්ට මත්පැන් වලට වඩා වටින දෙයක් නැතිලු නේ. මේ ලඟදි දවසක මට දැනගන්න ලැබුනා බීමත් මිනිසුන් ඒ මත්පැන් වලට වඳිනවයි කියල. නිකන්ම නෙවෙයි ගාථාවකුත් කියලා. ඉතින් අපි හොයල බැලුවා මොකක්ද බොලේ මේ අපි නොදන්න ගාථාව කියලා. කොහොම හරි අපේ එම ගාථාව සොයාගැනීමේ මෙහෙයුමේ ප්‍රතිඵලයක්...
  3. D

    නොකරපු දේ....

    නොකරපු දේකට දඬුවම් කරන එක වැරදි බව අපි කවුරුත් දන්නව නේ. මෙන්න මේ ළමයටත් ඒක හොඳට වැටහිලා. දඬුවම දෙනකල් බලා ඉන්නෙ නැතිව කලින්ම ගිහින් අහන එක නුවණට හුරුයිලු නේ. පන්තිභාර ගුරුතුමිය වෙත ඇඹරෙමින් පැමිණි දරුවෙක් මෙසේ ඇසීය. “ටීචර්…. ටීචර් මට ආදරෙයි නේද?” “ඔව් පුතා, මම පුතාල දූලා හැමෝටම ආදරෙයි” “ටීචර්…...
  4. D

    Joke ekak

    වටිනාකියන පුරාවස්තුව එකතුකරන පුද්ගලයෙක් පාරදිගේ අවිදගෙන ගියා. ඒ යන අතරතුර ඔහු දැක්කා පූසෙක් පීරිසියකින් කිරි බොනවා. ඒ දෙස දෙවරක් බැලූ ඔහුට එම පීරිසිය පැරණි එකක් බව වැටහුනා. තවත් හොඳින් ලංවී බැලූ ඔහුට එම පීරිසිය පුරාවස්තුවක් බව හොඳටම වැටහුනා. යලි දෙවරක් නොසිතූ ඔහු එම පීරිසිය මිලදී ගැනීමට තීරනය කල...