නොකරපු දේකට දඬුවම් කරන එක වැරදි බව අපි කවුරුත් දන්නව නේ. මෙන්න මේ ළමයටත් ඒක හොඳට වැටහිලා. දඬුවම දෙනකල් බලා ඉන්නෙ නැතිව කලින්ම ගිහින් අහන එක නුවණට හුරුයිලු නේ.
පන්තිභාර ගුරුතුමිය වෙත ඇඹරෙමින් පැමිණි දරුවෙක් මෙසේ ඇසීය.
“ටීචර්…. ටීචර් මට ආදරෙයි නේද?”
“ඔව් පුතා, මම පුතාල දූලා හැමෝටම ආදරෙයි”
“ටීචර්…. ටීචර් අපිට කවදාවත් නොකරපු දේකට දඬුවම් කරන්නෙ නැහැ නේද?”
“ඔව් පුතා මම කවදාවත් එහෙම කරන්නෙ නෑ. එහෙම කරනවනම් ඒක ලොකු වැරැද්දක් නේද?”
“මටත් ඒ වගේ වැඩක් වුණා ටීචර්”
“මොකක්ද පුතා වුනේ, කියන්න”
“ටීචර් දඬුවම් කරන්නෙ නැහැනේ එහෙනම්. මම ගෙදරදි කරන්න දුන්නු වැඩ ටික කළේ නෑ ටීචර්.”
by atlanka.com