මම ඔයාට කලින් දුන්න ලින්ක් එකයි ඔයා දැන් මට දුන්න ලින්ක් එකයි අතර කිසිම වෙනසක් නෑ නෙ නංගි , ඉතින් ඔයා ලියපු එක මට පේන්නෙ නෑ default එන වෙල්කම් විතරයි පේන්නෙ
මොකද ඕක ajax නිසා

මට ඉතින් ඔයාට web designing උගන්නන්න වෙයි වගේ

අපි දෙන්න individual class එකක් දාගමු හැන්දෑවෙ ඉර බහිනකොට බීච් එකේ
