Recent content by danush1987

  1. D

    රජෙක් වගේ ඉන්න තිබුණ මිනිහෙක්..

    පෙට්‍රල්, ගෑස්, විදුලිය වෙලාවට දෙන්න පුලුවන් නන් මිනිස්සු ජීවිතේට පාරට බහින්නෙ නෑ. ලන්කාවට ඉන්දියන් හමුදාව ආපු වෙලාවෙ වත් මිනිස්සු ලක්ශ ගනන් කොළඹ ආවෙ නෑ. ෆොන්සේකව හිරේ දාපු එක නන් වැරදියි. හැබැයි ෆොන්සේක කියන්නෙත් හොද මිනිහෙක් නෙවෙයි යුද්දෙ දිනපු full credit එක මිනිහ ගන්න හදන්නෙ. Navy, Air...
  2. D

    රජෙක් වගේ ඉන්න තිබුණ මිනිහෙක්..

    මහින්දත් චන්ද්‍රිකා වගේ යුද්දෙ ඇදගෙන ගියා නන් අවුරුදු 10 ම ඉදල විශාම යන්න තිබුන කිසි ප්‍රශ්නයක් නැතිව. කවුරුත් මුකුත් කියන්නෙ නෑ.
  3. D

    පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

    මොකක්ද මේ කතාවෙ තේරුම? ඔන්ලයින් බිස්නස් කරන අයට මේ කතාව අදාල වෙන්නෙ කොහොමද?
  4. D

    උඹලා ලොතරැයි online ක්‍රමයට අරගෙන තියෙනවද?

    Mehema online aran Lottery 1 ape athata lebenne kohomada?
  5. D

    Treasury Bill investment Help

    Thanks. Yes. First Capital tamai. Thanks. Google Reviews වල තියෙනව CAL එකේ customer care අවුල්, Bank Transfer එක ඩිපොසිට් වෙන්න කල් යනව වගේ කතා ------ Post added on 1786609143
  6. D

    Treasury Bill investment Help

    Friends, ලක්ශ 40 වගේ T - Bills වල ඉන්වෙස්ට් කරන්න යනව නන් හොදම CAL එකද නැත්තන් Capital Alliance එකද?
  7. D

    මට පේන්නේ පට්ට සැලස්මක් මේක හරියට කරයි කියලා හිතනවා

    මේක හොදයි. හැබැයි රු 60,000-70,000 පඩි ගන්න සාමාන්ය මිනිහෙක්ට මේ බස්වල යන්න බෑ, කාර් වල යනවට වඩා නන් වියදම අඩුයි. ලන්කාවෙ ගොඩක් අයගෙ පඩි ඔය රේන්ජ් එකේ තියෙන්නෙ.
  8. D

    IT career fucked?

    රු 60000 කින් මාසෙම රන් කරන මිනිස්සු ඉන්නව ඕන තරන්.
  9. D

    අඩො මූ ඇවිල්ලා තියෙන දුර දැක්කාම පට්ට සතුටුයි😍😍

    මම දන්න AL කරන කොල්ලෙක් ඉන්නව ඌට ස්ටේජ් උඩ නැගල කතා කරන්න, announcement වැඩ කරන්න සින්හල/English දෙන්ම හොදටම පුලුවන්. ඌට හොදට ගැලපෙන්නෙ Arts සබ්ජෙක්ට්ස් කියල පොඩි කාලෙ ඉදන් ඌව දන්න ටීචස් ල කියනව. ඒ උනාට ඌ කරන්නෙ කොමර්ස්.
  10. D

    අඩො මූ ඇවිල්ලා තියෙන දුර දැක්කාම පට්ට සතුටුයි😍😍

    පින තමයි, Wild Cook ට AL වත් නෑ ලු නේද? අද කොහොමද?
  11. D

    මහ බැංකුවේ විදෙස් සංචිතවල කැපී පෙනෙන අඩුවීමක්!

    මේ විදියටම ගියොත් තව මාස 10-12 කින් අපේ සන්චිත ආයිත් '0' වෙනවනෙ. වාහන තහනම අයින් කරපු එක හොද තීරනයක් වුනත්, ක්‍රමානුකූලව කලා නන්, මුලින් පොදු ප්‍රවාහන රත, ඊලගට බයික්/ත්‍රීවිලර් වගේ, මෙච්චර අවුලක් වෙන එකක් නෑ. වාහන වැඩි වෙනකොට රටේ ඉන්ධන වියදමත් සෑහෙන වැඩි වෙලා.
  12. D

    රොහිත රාජපක්ෂ අත්තඩංගුවට 💫 මෙන්න පලීගන්නවෝ

    මන් ජොබ් හොයන දවස් වල ලන්කා බැන්කුවේ විභාගෙ පාස් වෙලා, ඉන්ටවිව් එකේ හැම ප්‍රශ්නෙටම උත්තර දීල ජොබ් එක ලැබෙනකන් බලන් හිටිය. අන්තිමට විභාගෙවත් ලියපු නැති අය දේශපාලන පිහිටෙන් ජොබ් වලට ගිහිල්ල. අද වුනත් තරග විභාග නැති ආණ්ඩුවේ ජොබ් වලට ගන්නේ දේශපාලන සම්බන්ධතා වලින් තමයි
  13. D

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    Lankawe den business kiyanne risky wedi. Salli tiyenawa nan FD,T Bills, Bonds tamai hodama. Tuk Tuk ekak ganin machan brand new. Parissamen drive karapan. Car wala leasing rates wedi den. Service cost unath wedi den. ------ Post added on 1780336249
  14. D

    🔴🟢සජිත් - හර්ෂ වලිය දිග්ගැහෙන ලකුණු!

    මේ වෙලාවෙ හර්ශ බැරි නන් ඕන කෙනෙක් එක්ක එකතු වෙලා ආර්තිකය වැටෙන්න නොදී තියන් ඉන්නව නන් හොදයි.