1. dapt

    කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්‍රියේ aptitude

    ගොඩක් පිං මචන් . උබ ලොකු උදව්වක් කරේ . සිරාවටම
  2. dapt

    කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්‍රියේ aptitude

    මචන් මොන වගේ Sketch බන් එන්නේ . මට සප් එකක් දීපන් බන්. මෙලෝම හත්තිලව්වක් දන්නේ නෑ ඕව ගැන .:baffled:
  3. dapt

    කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්‍රියේ aptitude

    ඒ කියන්නේ මචන් MCQ වගේ ඒවා සහ රචනා ප්‍රශ්න වගේ ඒවාද බන් එන්නේ ? උබ ඒ ඩිග්‍රී එක කරාද ?
  4. dapt

    Uwa Wellassa University

    ubata mekata admission awada bn ???
  5. dapt

    කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්‍රියේ aptitude

    කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්‍රියේ aptitude මචන්ලා කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්‍රියේ aptitude test එක අප්‍රියෙල් අට වැනිදා තියෙනවා මචෝ. මේක ලිව්ව කවුරුහරි ඉන්නවා ද ? මොන වගේ ප්‍රශ්නද බන් එන්නේ ?:oo:
  6. dapt

    MS i NEED WORD / EXCEL SINHALA PDF TUTTORIALS

    machan mata ona sinhala ewa. any way thanks for the reply macho !
  7. dapt

    MS i NEED WORD / EXCEL SINHALA PDF TUTTORIALS

    Machanla , Mata oyalagen podi udawwak ona.:( oyala gawa thiyenawanam Introduction to computing , ms word , excel , hardware pdf tutorials , ewa math ekka share kara ganimuda ? thanks !!
  8. dapt

    Aviation courses in SL

    thanks machan... godak places wala denne pilot license. mama beluwe professional deg ree or diploma dena place eka:yes:
  9. dapt

    Aviation courses in SL

    Bump !