කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්රියේ aptitude
මචන්ලා කැලණිය විශ්වවිද්‍යාලයේ BA in film and television ඩිග්රියේ aptitude test එක අප්‍රියෙල් අට වැනිදා තියෙනවා මචෝ. මේක ලිව්ව කවුරුහරි ඉන්නවා ද ? මොන වගේ ප්‍රශ්නද බන් එන්නේ ?:oo:
Machanla ,
Mata oyalagen podi udawwak ona.:( oyala gawa thiyenawanam Introduction to computing , ms word , excel , hardware pdf tutorials , ewa math ekka share kara ganimuda ? thanks !!