ඒ කියන්නේ මචන් MCQ වගේ ඒවා සහ රචනා ප්රශ්න වගේ ඒවාද බන් එන්නේ ? උබ ඒ ඩිග්රී එක කරාද ?
ow bn , mcq thama , thawa podi sketch wagayak adinna enawa, lokuwata adinna one na

මචන් මොන වගේ Sketch බන් එන්නේ . මට සප් එකක් දීපන් බන්. මෙලෝම හත්තිලව්වක් දන්නේ නෑ ඕව ගැන .![]()
ara general knowledge poddak hoyagena palayan fillm industry eka gana , lankawei pita ratai..