කෙන්තිගන්න එපා බන් . මම නම් අලිපොරක් නෙමේ . මම කිවේ මෙහෙ හොද යි කියලා නෙමේ . මෙහෙ මිනිස්සු ගොඩක් හිස් ජීවිත . අපට Life එකක් ලැබිල තියෙන්නේ පිස්සු කෙළලා මැ රිලා යන්න නෙමේනේ. මට එක දැන් තේරෙනව.
We born as human being because of reason . So we should end this. I start this thread for real...