ආපෝ පුතී උඹ දූපත් මානසිකත්වයෙන්නේ ඉන්නේ. උඹ Cuckold, Swing, swap වගේ දේවල් ගැන අහල නැද්ද?
Cuckold දන්නව
Swing, swap

ආපෝ පුතී උඹ දූපත් මානසිකත්වයෙන්නේ ඉන්නේ. උඹ Cuckold, Swing, swap වගේ දේවල් ගැන අහල නැද්ද?

මචන්ලා මම USA ඉන්නේ . මෙහෙ Club එකකදී කපල් එකක් සෙට් උනා .
Husband ගේ කැමැත්තෙන් උගේ ගෑනිත් එක්ක sex කරන එක පව්ද ?
3 සිල්පදය කැඩෙනවාද ?
මම දැක්කා මේකේ පර ස්ත්‍රී සේවනය ගැන නූල් වගයක්'.
Thanks for ur comments . i understood gravity of this . I will not do that
Thanks. iam not going to do that shit. thanks guys
උඹ සිරා කොල්ලෙක් මචං.. අාතල් ඒකක් දුන්නම ඒක අාතල් ඒකෙන්ම බාරගන්න සිරා ඒකෙක් උඹ.. පට්ට මචං.. සමහර උන්ට අාතල් දෙයක් කිව්වම උන් රෙප් කපනවා වේසාවො... උන් හිතන්නෙ අපිට රිදෙයි කියලා.. උඹ මාර සිරා කොල්ලෙක් මචං.. අපි කිරියට ඒන්නේ අාතල් ඒකේ ඉන්න මිසක් පට්ට සීරියස් බූත ලබ්බෝ වෙන්න නෙවයිනේ බං..
මචන්, මු සිල් පද පහවත් පිළිවලින් දන්නේ නැතුව වෙන එකෙක්ගේ ගෑනිටත් ඇරලා දිව්‍ය ලෝකේ යන්න පුලුවන්ද බලනවා.
Cuckold දන්නව
Swing, swap![]()
මෙහෙමයි මචං, මෙතන ඉන්න උන්ගෙන ඕක ගැන අහන්න එපා. ඉරිසියාවට ලොකු ලොකු කතා කියයි. නැත්නම් තමන් බහුස්‍රැතයා කියලා පෙන්නන්න බයිලා ගහයි.
මචං ඕක උඹ අම්මගෙන් අහපන් කෝල් එකක් දීලා. අම්මා හරියටම කියයි ඕක හරිද වැරදිද කියලා.
උඹ සිරා කොල්ලෙක් මචං.. අාතල් ඒකක් දුන්නම ඒක අාතල් ඒකෙන්ම බාරගන්න සිරා ඒකෙක් උඹ.. පට්ට මචං.. සමහර උන්ට අාතල් දෙයක් කිව්වම උන් රෙප් කපනවා වේසාවො... උන් හිතන්නෙ අපිට රිදෙයි කියලා.. උඹ මාර සිරා කොල්ලෙක් මචං.. අපි කිරියට ඒන්නේ අාතල් ඒකේ ඉන්න මිසක් පට්ට සීරියස් බූත ලබ්බෝ වෙන්න නෙවයිනේ බං..
ඒ උඹ හිතන හැටි, පේන හැටි...
bump
මෙහෙ swingers club සෑහෙන්න තියෙනව . මෙහෙ උන් කරන ඒවා උබලා දන්නේ නේ බන්


උඹ වෙන රටකට පය තිබ්බ කියල අලි පොරක්ද ?
ඒ රටවල් වල ගූ කනවනං උඹත් උඩ දාගෙන කයි නේ...
Umbata one deyak karapan ban. Umba anik dewaluth karanne wena ewungen ahalada?![]()
ඔහොම කැමැත්ත ගැන එක්ස්ප්ලේන් කරල නෑනේ ඒත් රකින්ඩ සැමියෙක් ඉන්න භාර්යාවක් නිසා හස්බන්ඩ් කැමති උනත් අස්සට දාපු ගමන් සිල් පදේ කැඩෙනව ඇති කියල සිතේ.![]()
කෙන්තිගන්න එපා බන් . මම නම් අලිපොරක් නෙමේ . මම කිවේ මෙහෙ හොද යි කියලා නෙමේ . මෙහෙ මිනිස්සු ගොඩක් හිස් ජීවිත . අපට Life එකක් ලැබිල තියෙන්නේ පිස්සු කෙළලා මැ රිලා යන්න නෙමේනේ. මට එක දැන් තේරෙනව.
We born as human being because of reason . So we should end this. I start this thread for real. because of u guys comments i read lots of thing about this.
Thanks guys. Really appreciate your comments.
Now i know . සංසාරේ දික් කරගන්න මට ඕනේ නෑ .

මම මේ කමෙන්ට් එක දාල තියෙන්නෙ ත්‍රෙඩ් එක දාපු උඹටයි කියල දැනුයි තේරුණේ..![]()

dan moko thathve bn![]()
ක්ලබ් එකේදී බිවුවනම් ඉතින් පස්වෙනි සිල්පදය කැඩිලා තමා....
සිල් පද පහ දන්නැති උබට මොන සිල් කැඩීලි ද බන්.මිනිහ කැමති නම් ඇරලා දාපන්



yako masetama aeti lol