Supplement Reviews

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Supplement gathot side effects tiyeyi d passe kalekata , man kiuwe lamayi hamba wenne nati scene ehema ?

    owa boru katha machan mama hemadaama use karanawa ewa fully isolated ganin mahath wenna asa nethnam. hebei original ganna purudu weyam diet plan eka nutritionist kenekuta kiyala hadaa ganin kisi prashnaya wenne nehe hebei wiyadama tikak wedi wenawa echcharai
     
    mama nam tika heavy exercise karanawa enisa mama use karanne MP combat power 100% isolated whey 0 sugar 0 card and 0 cal e ekkama BCCA ekak use karanawa exercise karana gaman ekath 0 sugar/carb and cal udeta Amino tab eka kanawa Combat eka mix karanne MP ekema amino powder ekath ekka. nutritionist kiyana widihata thamai weda. sathiyakata serayak extra virgin olive oil bottle ekakin bagayak wage bonawa mokada good fat level eka radawa ganna. lunch eka witharai mama ganne bee, chicken and fish mix karala. issarala bara mage 96KG den mage bara 80kg muscles den hodata cut wela awith thiyanawa. best eka matanam MP combat thamai eka witharak aran nam madi wei. kalin cell-tech gaththe eken thamai mama bara weda karagaththe bulk karaganna body eka

    [/QUOTE]


    mama combat eka use kala matanam result ekak awe ne ban. hard training kala.
     

    november man

    Active member
  • Feb 14, 2015
    924
    213
    43
    srilanka
    russian_bear10000_banana_15lb_3.png


    මට නම් හරි ගියෙම නෑ
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචන්ල මම සප්ලිමන්ට් එකක් ගන්න යන්නේ , මම දෑන් මාස 5ක ඉදන් ජිම් යනව . මට සාමාන්ය ගානට ඈග තියෙනව , මම සප්ලිමන්ට් එකක් ගත්තොත් මම තව මහත් වෙයිද? , මට ඕනෙ Lean Muscles ගන්න , බොඩි බිල්ඩර්ස්ල වගේ විශාල කරගන්න ආසවක් නෑ . සප්ලිමන්ට් එකක සාමන්ය ගාන කීයක්ද?.

    618d5eaedc9dd42032b0c0eec73b03f7.jpg
     

    Dark Samurai

    Junior member
  • Mar 22, 2012
    79
    10
    8
    San Fernando Valley, California
    මචන්ල මම සප්ලිමන්ට් එකක් ගන්න යන්නේ , මම දෑන් මාස 5ක ඉදන් ජිම් යනව . මට සාමාන්ය ගානට ඈග තියෙනව , මම සප්ලිමන්ට් එකක් ගත්තොත් මම තව මහත් වෙයිද? , මට ඕනෙ Lean Muscles ගන්න , බොඩි බිල්ඩර්ස්ල වගේ විශාල කරගන්න ආසවක් නෑ . සප්ලිමන්ට් එකක සාමන්ය ගාන කීයක්ද?.

    618d5eaedc9dd42032b0c0eec73b03f7.jpg

    මේකේ මැද ඉන්න එකා නම් මැ රුණා steroid නිසා

    whey protein එකක් ගනින් .