2014 ඉදන් පාවිච්චි කරපු කාර් එක දෙනවා, දෙන්න නම් දුකයි :(:(. ඒත් දැන් ආපහු ජීප් එකක් පදින්න ආසාවක් ඇවිත් :cool::cool:.
2009 3rd Generation Registered in 2011. 72,900 original millage, ABS, EBD, Full option, Electric Sunroof, Solar powered ventilation, Auto (intelligent) parking, Key less...