UK USA NZ CAN Visiting visa gannea salli kiyak vagea pannea oneda aya balannea ona vadea
sajansuranga Member Jan 8, 2009 322 60 0 Jan 17, 2018 #1 UK USA NZ CAN Visiting visa gannea salli kiyak vagea pannea oneda aya balannea ona vadea
darshana007 Member Sep 13, 2006 1,902 781 0 40 Ratmalana Jan 17, 2018 #3 sajansuranga said: UK USA NZ CAN Visiting visa gannea salli kiyak vagea pannea oneda aya balannea ona vadea Click to expand... මචං ඒක තීරණය වෙන්නේ ඔයා යන රට, කොච්චර කාලයකට කියන එක උඩයි. අනික් කාරණාව ඔයා Visit visa එක ඉල්ලන්නේ මොන කාරනයටද කියන එක උඩයි. අනික් වැදගත්ම දේ එකවුන්ට් එකේ සල්ලි පෙන්නුවට විතරක් ඔය රටවල විසා දෙන්නේ නෑ කීයටවත්. වීසා එක තනිකරම තියෙන්නේ ඔයාගේ Professional, Financial background එක උඩයි. ඒ නිසා account එකට සල්ලි දාලා පෙන්නද්දී ඒ ලියකියවිලිත් මතක ඇතුව පෙන්නන්න.
sajansuranga said: UK USA NZ CAN Visiting visa gannea salli kiyak vagea pannea oneda aya balannea ona vadea Click to expand... මචං ඒක තීරණය වෙන්නේ ඔයා යන රට, කොච්චර කාලයකට කියන එක උඩයි. අනික් කාරණාව ඔයා Visit visa එක ඉල්ලන්නේ මොන කාරනයටද කියන එක උඩයි. අනික් වැදගත්ම දේ එකවුන්ට් එකේ සල්ලි පෙන්නුවට විතරක් ඔය රටවල විසා දෙන්නේ නෑ කීයටවත්. වීසා එක තනිකරම තියෙන්නේ ඔයාගේ Professional, Financial background එක උඩයි. ඒ නිසා account එකට සල්ලි දාලා පෙන්නද්දී ඒ ලියකියවිලිත් මතක ඇතුව පෙන්නන්න.