ඔන්න ඉතින් කිරිය අලුත් උනානේ. (අවුරුදු දස කොටි බර ගානක අඩෝ වැඩියාවකින් පස්සේ) :P
අපේ හිතාදර දයාබර කුණු කුජීත එකී මෙකී නොකී හැම එකාටම මේ අලුත් මුහුනුවරෙන් පස්සේ ආපු /එන ප්‍රශ්නවලට විසදුම් එකම නුලකට ගොනු කරන්න තමයි මේ හදන්නේ. ඒක පහසුවක් වේවි ගොඩක් අයට.
01. කිරියේ ගොඩක් ඈත අතීතයේ ඉදල ඉදපු...