Elakiri New Update Issues and Solutions - Members

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔන්න ඉතින් කිරිය අලුත් උනානේ. (අවුරුදු දස කොටි බර ගානක අඩෝ වැඩියාවකින් පස්සේ) :P
    අපේ හිතාදර දයාබර කුණු කුජීත එකී මෙකී නොකී හැම එකාටම මේ අලුත් මුහුනුවරෙන් පස්සේ ආපු /එන ප්‍රශ්නවලට විසදුම් එකම නුලකට ගොනු කරන්න තමයි මේ හදන්නේ. ඒක පහසුවක් වේවි ගොඩක් අයට.

    01. කිරියේ ගොඩක් ඈත අතීතයේ ඉදල ඉදපු මෙම්බර්ස්ලා ගොඩක් අය New Member විදියට පෙන්නනවනේ.. ඇයි ඒ?

    කලබල වෙන්න එපා.බයවෙන්න එපා. එක අකවුන්ට් එකකට ලොග් වෙලා ෆේක් එක කොහොමද තියෙන්නේ කියල බැලුවම රත් උනා නේද. :P
    අලුත් වෙනසට පස්සේ අකවුන්ට් එකට ලොග් වෙන්න. එතකොට තමයි Rank, Points, Star එහෙම හැදිලා හරියන්නේ.

    02. එක දිගට එකම ත්‍රෙඩ් එකක රිප්ලයි කරන්න බැරිද? කමෙන්ට් එකක් දැම්මට පස්සේ ආයෙත් කමෙන්ට් එකක් දාන්න දෙන්නේ නැතුව පරණ එකම එඩිට් කරලා දාන්න කියනවද?

    නුලේ දිග අඩුකරන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. බයවෙන්න එපා. ආයෙත් එකම නුලට කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනත් කෙනෙක් ඔයාගේ කමෙන්ට් එකෙන් පස්සේ කමෙන්ට් එකක් දැම්මට පස්සේ තමයි

    මේ දැනට කිරියේ මෙම්බර්ස්ලට ඇතිවුන ගැටළු. තව ඒවා එන්න පුළුවන්. ඒවා ගැන වෙනම ත්‍රෙඩ් වැටෙන්නත් පුළුවන්. ඒවා ඔක්කොම පුළුවන් පුළුවන් අය සොයාගත්ත විසදුමත් එක්කම මේ නූලේ ගෙනත් දාන්න. එතකොට පහු පහුවෙලා කිරියට එන යට එකම නුලකින් ඔක්කොම අවුල් වියවුල් විසදගන්න පුළුවන්.

    හැමෝටම ජය... :cool:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    rep system එක තමා කිරියේ අනන්‍යතාවය... ඒක ඕනේ..

    අනික rep නැතිව කොහොමද අවුරුද්දට කඹය අදින්නේ ?
     
    Last edited:

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    කලින් දාල තිබුනු ත්‍රෙඩ් ටැග්ස් වලට මොකද උනේ?? :nerd::nerd:
     
    Last edited:
    • Wow
    Reactions: Oli_Vili

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    01. Rep System එක ඕනේ.. ඒක තමා කිරියේ අන්න්‍යතාව.. :( (personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි:yes::()
    02. එකලග post දෙකක් දාන්න බැරි එකත් අවුල්..
    03. කට්ටිය කියල තිබ්බ තම්න්ගෙ thread එකක් bump කරන්න බැහැ කියල.. ඒක ඇත්තනම් ඒකත් අවුල්..
    :no:
    (forum එකක අනන්‍යතවක්ඒක.. BUMP = Bring Up My Post)
    04. තව dark mode එක ගොඩක් අයගෙ ඉල්ලීමක්..

    අන්තිමට කියන්න තියෙන්නෙ අර likes, trophy, තරු ගැන ඉකමන් පැඃඇදිලි කිරීමක් ඕනෙ..:dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    https://elakiri.com/threads/එලකිරියේ-අලුත්-ui-එකට-වීසඳුමක්.1938810/#post-25403672

    dark mode ekak denakan oka karanam hari wena karanna deyak na danata.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    01. Rep System එක ඕනේ.. ඒක තමා කිරියේ අන්න්‍යතාව.. :( (personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි:yes::()

    මේ කතාවනම් සම්පුර්න ඇත්ත , මමත් කිරියට ගොඩක් ත්‍රෙඩ් දාලා තියෙනවා

    ඒ ත්‍රෙඩ් වලට රෙප් ගොඩක් ලැබෙනකොට මානසික උත්තේජයක් ලැබෙනවා තව තවත් වැදගත් දේවල් ගැන ත්‍රෙඩ් දමන්න
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    මේ කතාවනම් සම්පුර්න ඇත්ත , මමත් කිරියට ගොඩක් ත්‍රෙඩ් දාලා තියෙනවා

    ඒ ත්‍රෙඩ් වලට රෙප් ගොඩක් ලැබෙනකොට
    මානසික උත්තේජයක් ලැබෙනවා තව තවත් වැදගත් දේවල් ගැන ත්‍රෙඩ් දමන්න

    ඇත්ත බන්. මාත් traveling thread පැය ගනන් කොටල දන්නේ ඒ මානසික උත්තේජනය නිසා :yes: :yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ත්‍රෙඩ් එකේ ලාස්ට් පේජ් පේවනවා ලාස් පේජ් කියලාම. ඒක ගහලා ලේසියෙන් අන්තිමට යන්න පුලුවන් ඒක කෝ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,407
    8,553
    113
    rep system එක තමා කිරියේ අනන්‍යතාවය... ඒක ඕනේ..

    අනික rep නැතිව කොහොමද අවුරුද්දට කඹය අදින්නේ ?

    අනිවාර්යෙන්ම...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    ත්‍රෙඩ් එකේ ලාස්ට් පේජ් පේවනවා ලාස් පේජ් කියලාම. ඒක ගහලා ලේසියෙන් අන්තිමට යන්න පුලුවන් ඒක කෝ?
    anthimt pennanne lst pge thm nd..