මට නම් අද පට්ටම Happy ය.."
එය කෙතරම් පට්ටදයත් උණමරගාතේ පාන්දර 2.30 ට නිදිවර්ජිතව මේ හෑල්ල කෙටීමට තරම් එය ප්‍රබල මට්ටමේ කාලකණ්ණි සන්තෝසයක්ය.
මගේ මේ කුරිරු සතුටට හේතු කිහිපයක්ම ඇත.
ප්‍රධානම හේතුව නම් මා පැවසූ අනාවැකියක් කිරි ගහට මෝල් ගහෙන් ඇන්නාක් මෙන් ඇස්පනාපිටම සිදුවීමය.
අනාවැකිය නම් මෙසේය,
මේ...