Toyota Duet 2006

  • Oct 17, 2012
    451
    110
    43
    වාහනේ හොදයි.. ඔය රේන්ජ් එකේ තියන අනිත් වාහන වලට සාපෙක්ශව performance එහෙමත් හොදයි. වාහනේ අඩු හින්ද පාට්ස් අඩුයි..
    ඒ උනාට දැන් කාලේ පාටස් අඩුයි කියල කියන්න බෑ.. ඔනි එකක් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුලුවන් නිසා. එකමෙ දේ අනිත වාහනයක් පාට් එකක් හොයනවට වඩා ටිකක් අමාරුයි...

    මම දන්න කෙනෙක් පාවිච්චි කරා. උට ඕනි උන පාට්ස් නම් පන්චිකාවත්තෙන් හොයා ගත්තා.

    පැට්‍රොල් හොදට වැඩ කරනවා.. 17/18ක් වගේ කරනවා.