අද රටට උද්ගතව ඇති තත්වය හමුවේ සමහරක්
සුභවාදී දේවල් සිද්ධවෙමින් පවතිනවායයිද සිතේ
අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සමහරක්(ICU Beds,Ventilators)ලංකාවේම
ඉතා අඩු මුදලකට නිෂ්පාදනය කිරීමට
තරම් දක්ෂයෝ බිහිවී ඇත.අද පමණක් නොව අතීතයේ සිටම
දක්ෂ නිර්මාණ කරුවන් බිහිවූ රටකට 3 න්වන ලෝකයේ දිළිඳු
රාජ්‍යයක් වීමට...