මම් කියන්නේ wireless නෙවෙයි. Broadband connection ගැන. ගොඩක් ඉන්නේ පරණම customers ලා, ඒත් කිසිම වාසියක් නෑ. අපිට ෆයිබර් ලයින් ගන්නත් කනෙක්ශන් නෑ... ගොඩක් අය ෆයිබර් වලට මාරුවෙලා නිසා speed එක වැඩි කරන්න බැරි හේතුවක් තියෙනවා කියලා හිතන්න අමාරුයි.
මම් කියන්නේ 4G නෙවෙයි. තාම කොපර් ලයින් කනෙක්ශන්...