ඉඩම් ප්‍රශ්නයක්

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    මගේ ගෙදරට සයිඩ් එකේ ඉඩම විකුණනවා. ඒකෙන් කෑල්ලක් මම් ගන්නවා. ඒ ඉඩමේ අයිතිකාරයා මට ඔප්පුවේ කොපියයි ප්ලෑන් එකේ කොපියයි දුන්නා. කොහොමද දැන් අදාල කොටස මම් වෙන් කරලා ගන්නේ ? අවශ්‍ය කොටස මැනගන්නත් ඕනේ ? 🫤 උදව් දෙන්න බොහොම පින්.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,304
    113
    ලොකු ටේප් එකකුයි වතුර එකකුයි අරන් ගෙදර උන්දැත් එක්ක මනින්න පටන්ගනින් එක කොනක ඉදන්.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මිනින්දොරුවෙක්ට කියල ඉඩම මනින්න ඕන

    E kotasa wenama idamak widihata pawichchi karannna puluwan taramata loku nam (6p ho wadi nam) wenama paarak ekkama ganna eka waasi.


    passe kaaleka wikunanna ona unoth e parama deela wikunanna puluwan. naththan oyage idaman paara denna wenawa.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,626
    1
    5,935
    113
    surveyor කෙනෙක් ලවා මැනල ඔයා ගන්න ඉඩම් කොටසට ප්ලැන් එකක් හදල රෙජිස්ටර් කරගන්න.

    නැත්නම් නොගෙන ඉන්න එක තමයි හොද
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මිනින්දෝරුවෙක්ට කියලා ඒ කොටස මැනලා ඒකට වෙනම ප්ලෑනක් හදන්න ඕනේ මන් හිතන්නේ. මිනින්දෝරුවෝනම් කියපු ගමන් එනවා. උන් හෙන අහේනියකින් ඉන්නේ. මගේ ඉඩමෙත් කනුවක් හොයාගන්න බැරුව එකෙක් ගෙන්නුවා මැනලා කණුවක් ගහගන්න. ආවාට පස්සේ බලද්දි තණකොල වලට යට වෙලා පරණ කණුව තිබ්බා. රුපියල් 2000 ක් ගත්තා ඒ වුනාට