Ane mage bank card eka data leak wela...

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    Mozilla eken data report ekak gaththa. Helakuru eke payhere eken mage card eke data leak wela kiyala penwanawa. mam den mokada karanne ? Mozilla kiyanne official site ekak neda yaluwane. Card eke salli thiyei. ikmanata kiyapallo mokada mam karanne. Apahunam lankawe payment getway dala thiyena site walata gewanne ne.. Mam lk domain renewal ekakata card eken gewwa. eken wenna one leak une. :cry:

    Untitledd.png
     
    • Like
    Reactions: Solo Rider

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,261
    8,665
    113
    Mozilla eken data report ekak gaththa. Helakuru eke payhere eken mage card eke data leak wela kiyala penwanawa. mam den mokada karanne ? Mozilla kiyanne official site ekak neda yaluwane. Card eke salli thiyei. ikmanata kiyapallo mokada mam karanne. Apahunam lankawe payment getway dala thiyena site walata gewanne ne.. Mam lk domain renewal ekakata card eken gewwa. eken wenna one leak une. :cry:

    View attachment 231178
    2024?
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    bank ekata kiyahan card eka disable karanna kiyala. ita passe vena card ekak ganin
    අලුත් කාර්ඩ් ගන්න යන වියදම් payhere එකෙන් ගන්න බැරිවෙයිද ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,996
    1
    50,245
    113
    ප*යාගල
    sorry.com
    mageth card details okkoma leak una. habai thma mukuth une nm na mn account eke salli thianne na

    Dhanika wesige puta serama unama kata wahagena sadda natthuwa innnwa. USA wage una nm ponnayta puke arinwa
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    හෙළකුරු තම පාරිභෝගිකයන් හෙළු කෙරූ වගයි. Keyboard පම් කක් නිසා උඩ ඇවිත් උකළම ගියා.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,038
    2,519
    113
    හෙළකුරු වගේ අඩුකුලේ ඒවට කාර්ඩ් ඩීටෙල් දෙන්න පිස්සුද බං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,718
    1
    99,992
    113
    33
    Kalutara
    මගෙත් තියෙනවා බන්. මුන්ට කාර්ඩ් ඩිටෙල්ස් දෙන්නෙත් නැතුව කොහොමද මුන්ගෙන් කාර්ඩ් එක ලීක් වුනේ? වෙන තැනක කාඩ් ඩිටෙල්ස් දෙද්දී මුන් අපේ කීබෝඩ් එකෙන් උස්සනවද විස්තර?

    අනික මේ partial කියල කියන්නේ මොකක්ද? ක්‍රෙඩිට් කාඩ් නම්බරෙන් බාගෙද ගිහිල්ලා තියෙන්නේ?

    දැන් තියෙන්නේ අලුත් කාඩ් එකක්. හැබැයි කාඩ් නමබ්රේ එකයි. cvv එක වෙනස්.

    nP7YEbY.png
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මුලින්ම කාඩ් සෙන්ටර් එකට කෝල් කරල කාඩ් එක බ්ලොක් කරල හිටපන්. (ඕනැනම් දවස් දෙකක් වගේ ඇතුළත ආයෙ බ්ලොක් එක ඇරගන්න පුළුවන්.
    ඊට පස්සෙ තීරණය කරපන් මොකද කරන්නෙ කියල.

    කාඩ් එක කැන්සල් කරල අළුත් කාඩ් එකකට යන එක තමයි හොඳම දේ.

    අළුත් කාඩ් එකට චාර්ජ් කරන එක උහුලන්න බැරි නම් හැක් කරපු එකාට සල්ලි ගන්න ඉඩ හැරපන් අඬ අඬා ඉන්නෙ නැතිව.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,830
    24,985
    113
    Fantasy
    කාඩ් එකේ ඉදිරිපස සහ පසුපස පැතිවල පැහැදිලි චායාරූපයක් දාන්ඩ. එතකොට මන් කියන්නම් කරන්ඩ ඕනේ දේ. මෙතන දාන්ඩ බැරි නම් pm කරන්න. අදාල අංක පැහැදිලිව දර්ශනය වන ලෙස චායාරූප ලබාගතයුතුයි
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,784
    23,549
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මගෙත් තියෙනවා බන්. මුන්ට කාර්ඩ් ඩිටෙල්ස් දෙන්නෙත් නැතුව කොහොමද මුන්ගෙන් කාර්ඩ් එක ලීක් වුනේ? වෙන තැනක කාඩ් ඩිටෙල්ස් දෙද්දී මුන් අපේ කීබෝඩ් එකෙන් උස්සනවද විස්තර?

    අනික මේ partial කියල කියන්නේ මොකක්ද? ක්‍රෙඩිට් කාඩ් නම්බරෙන් බාගෙද ගිහිල්ලා තියෙන්නේ?

    දැන් තියෙන්නේ අලුත් කාඩ් එකක්. හැබැයි කාඩ් නමබ්රේ එකයි. cvv එක වෙනස්.

    nP7YEbY.png
    payhere payment gateway haraha payment karala athi. helakuru keboard eka through gahuwath hari.
    partial kiyanne numbers kipayak leak. e numbers kiyakda kiyala danaganna onida :lol:
    same numb nam eth breached thama.
     
    • Wow
    Reactions: Heshan Daminda

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,887
    4,494
    113
    මගෙත් තියෙනවා බන්. මුන්ට කාර්ඩ් ඩිටෙල්ස් දෙන්නෙත් නැතුව කොහොමද මුන්ගෙන් කාර්ඩ් එක ලීක් වුනේ? වෙන තැනක කාඩ් ඩිටෙල්ස් දෙද්දී මුන් අපේ කීබෝඩ් එකෙන් උස්සනවද විස්තර?

    අනික මේ partial කියල කියන්නේ මොකක්ද? ක්‍රෙඩිට් කාඩ් නම්බරෙන් බාගෙද ගිහිල්ලා තියෙන්නේ?

    දැන් තියෙන්නේ අලුත් කාඩ් එකක්. හැබැයි කාඩ් නමබ්රේ එකයි. cvv එක වෙනස්.

    nP7YEbY.png
    ow oya gon eka dagane epa. un key-strokes store kerenawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,148
    25,291
    113
    හෙලකුරු එකේ මුල් කාලේ ඉඳන් සෙට් වුනේ නෑ. ඇඩ් යනවා ඕසේට
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    හෙලකුරු එකේ මුල් කාලේ ඉඳන් සෙට් වුනේ නෑ. ඇඩ් යනවා ඕසේට
    මුන්ට පිස්සුද බන් ඔය ජරාව දාගන්න. මම නම් සින්හලයෙක් හදපු ඇප් එකක් වත් ෆෝන් එකට දාගන්න කැමති නෑ