Recent content by datahoraban

  1. D

    රුචිරගේ හොර පියාණෝ ට නීතීමය පියවර

    රුචිරගේ හොර පියාණෝ ට නීතීමය පියවර පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හොරොව්පොතාන පොලිසිය කියයි. හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ හැත්තෑවකට...
  2. D

    Well played

    21 බෝම්බේට අහුවෙච්ච තුන්සීයත් මහින්ද ආවම හරි sir කියල ගෙදර ගියාද පොන්නයෝ. ඒ කාලේ බඩ අල්ලන් හිනාවෙවී press තිබ්බේ ගෝටද ?
  3. D

    Refugee visa for Sri Lankans

    අරුන්ට 72 වගේ New Zealand , England කියන්නේ ස්වර්ගේ කියල හිතන් ඉන්න කිරි මයිලක් වත් නැති එකෙක්. බෝම්බ වල සම්බන්දයක් නැ . මුගේ thread වල 90%ක විතර රට යන හැටි අහල තියෙන්නේ. :lol:
  4. D

    Com Bank සිකුරිටි මගේ කැප්එක ගැලෙව්වාDon't go

    Nolimit එකේ මුදලාලි ශෝද කොල්ල වගේ මෝඩ ශින්හළු ටිකක් කඩේට යෙව්වොත් කෑරු උරි තමා කටට දානවා කියපු ගමන් මෙතන ඇවිත් thread දානවා.
  5. D

    veterinary help ekak one machanla

    -1 ක් රෙප් කපපු එකාගේ අම්ම ලේ බඩ ගිහින්ම දිවංගත වේවා.
  6. D

    Lasantha aiya's Koombio game

    කංචුක දන්න මේක oIo . හරියට hitbox එකක් ගහගන්න බැරි එකා මොන game dev ද . minecraft හිටං පළවෙනියට හැදුවේ එක මිනිහෙක්. මුන් කරන්න udemy tutorial එකක් ඒ විදියටම පට්ට ගහන එක. tutorial එකේ නැති bug එකක් අවොත් බඩු තමයි.
  7. D

    veterinary help ekak one machanla

    දවස් 3ක් බඩ යනකන් මොනවා කරනවද. අල්ලපු ගමේ vet ලගට හරි අරන් යන්න ඉක්මනට. දුර්වල උනොත් සනීප කරන්න අමාරුයි.
  8. D

    විල්පත්තුවට ආදරේ අය එමු බලන්න.

    විල්පත්තුවට ආදරේ අය එමු බලන්න. රීච් ගන්න ගූ උනත් කන බදුරුදීන් ගේ හොර ෂොට් එකක් දැක්ක. මූ ඊයේ ඉදන් විල්පත්තුවට විරුද්ද වෙන උන්ව ජෝක් එකට අරන් පොස්ට් දානවා කොටවල රීච් වැඩි කරගන්න. දන්නවනේ කරන්න ඕන දේ. යාලුවන්ටත් කියල කිරි මයිලව ban කරමු. හැමෝම එකම විදියට report කරන්න. page -...