කිඹුලයියේ මේක ගැන කීමට තිබෙන දේවල් අහස උසටය මෙය සංවාදයක් විදියට ගැලපෙන තව ගීතයක් හෙට දවල් කාලය තුල විචාරය කරන්න... මම හෙට දවල් කාලයේ පට්ට බිසී... මීටින් කිහිපයකි... ඉන් පසුව මගේ අදහස් මේ ගීත දෙකම සහ මේ දේශයට ඔබ වැනි මිනිසුන්ගේ අවශ්‍යතාවය ගැන පහදන්නම්... මගේ ඉල්ලීම ඔබේ දත්ත ගබඩාව හා සසදා ඉටු කරනු ඇතැයි සිතමි... එම විචාරය කිරීමේදී මම ගැනත් කියපන්... හික් හික් හික්