sriboysl Aug 3, 2011 සදුදා හවස 6.50ට විතර මමයි! මගෙ ගෑණියි !! පොඩි කෙල්ලයි ආවේ!! පොඩි එකීගෙ දතක සුදුපාට තියනවා කියලා පෙන්නලා ගියේ!! දැන් මතකද?? කෙල්ල කිඹුලා බනිස් ඉල්ලනවා කිය කිය හිටියෙ. නමුත් ඇතුලට ගියාම කට වහගෙන හිටියා!! අපි ඇදුම් වගයක් ගන්න මාළඹේට ඇවිත යන ගමන් ඩෙන්ටල් එකට ගොඩ වුනේ!! අපේ හාමිනේගෙ වදේට!!
සදුදා හවස 6.50ට විතර මමයි! මගෙ ගෑණියි !! පොඩි කෙල්ලයි ආවේ!! පොඩි එකීගෙ දතක සුදුපාට තියනවා කියලා පෙන්නලා ගියේ!! දැන් මතකද?? කෙල්ල කිඹුලා බනිස් ඉල්ලනවා කිය කිය හිටියෙ. නමුත් ඇතුලට ගියාම කට වහගෙන හිටියා!! අපි ඇදුම් වගයක් ගන්න මාළඹේට ඇවිත යන ගමන් ඩෙන්ටල් එකට ගොඩ වුනේ!! අපේ හාමිනේගෙ වදේට!!
GTRZ Aug 1, 2011 cooking section ekak enawa machan. Machan visitor messages gahanna epa mama ewa wadiya kiyawanne na. PM ekak ewapan reply karannam.
cooking section ekak enawa machan. Machan visitor messages gahanna epa mama ewa wadiya kiyawanne na. PM ekak ewapan reply karannam.
sriboysl Jul 27, 2011 Onna mama Star Anise & Bay leaf tikak oyage dental ekata ada lebenna selessuwa. Star Anise tika dawasak Car eke AC eke thibuna nisa pus kaida danne tikak dry karala store karanna.
Onna mama Star Anise & Bay leaf tikak oyage dental ekata ada lebenna selessuwa. Star Anise tika dawasak Car eke AC eke thibuna nisa pus kaida danne tikak dry karala store karanna.
dath kimbula Jul 18, 2011 ආයේ කෑම සෑදීම නොකරන බව සියළු ම එළකිරියන් වෙත සංවේගයෙන් දන්වා සිටිමි......!!!!:dull::dull::dull: http://elakiri.com/forum/showthread.php?t=1162944 කෑම හැදිල්ල නැවැත්තුවා කියලා එළකිරියන් මාව කන්න හදනෝ.........!!!!! හරි...හරි.....විහිළුවක් කලේ.... ආයෙ දාන්නම්....මාව කන්නේ නැතුව ඉදපල්ලා.....!!!!!!
ආයේ කෑම සෑදීම නොකරන බව සියළු ම එළකිරියන් වෙත සංවේගයෙන් දන්වා සිටිමි......!!!!:dull::dull::dull: http://elakiri.com/forum/showthread.php?t=1162944 කෑම හැදිල්ල නැවැත්තුවා කියලා එළකිරියන් මාව කන්න හදනෝ.........!!!!! හරි...හරි.....විහිළුවක් කලේ.... ආයෙ දාන්නම්....මාව කන්නේ නැතුව ඉදපල්ලා.....!!!!!!
001flyD Jul 15, 2011 http://www.elakiri.com/forum/showthread.php?p=10635530#post10635530 අනිවාරයෙන්ම මේ ලිපිය කියවන්න යාලුවා
http://www.elakiri.com/forum/showthread.php?p=10635530#post10635530 අනිවාරයෙන්ම මේ ලිපිය කියවන්න යාලුවා
geethq Jul 11, 2011 Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2) http://www.elakiri.com/forum/showthread.php?t=1160067
sudu pusa Jul 8, 2011 අවුලක් නැතිනම් මට ස්ටෝරිය කියපන් මට වෙනස් සිතුවිල්ලක් තියෙන්න පුළුවන් ඔය ගැන පීඑම් කරපන් එහෙමනම්
thilzz Jul 5, 2011 මම නං ජෝතිගෙ සින්දු අහන්නෙම නැති තරං, අය්යා, ත්රෙඩ් එකක් දාන්න, මම ඕන සින්දු දෙන්නං.
gtkisaru Jul 1, 2011 dath kimbula සහා sriboysl අය්යාලගේAngel_Hansi අක්කාගෙ ඉවුම් පිහුම් වැඩ කිඩ බලන්න ඔක්කොමලා සෙට් වෙන්න.. :D http://www.elakiri.com/forum/showthread.php?t=1157110
dath kimbula සහා sriboysl අය්යාලගේAngel_Hansi අක්කාගෙ ඉවුම් පිහුම් වැඩ කිඩ බලන්න ඔක්කොමලා සෙට් වෙන්න.. :D http://www.elakiri.com/forum/showthread.php?t=1157110