කුමක්ද?මගේ හැසිරීමද? GTRZ වෙත ලියමි එක ගැන නේද ඔයා කියන්නේ?
මචන් shenl කියන්නේ මොලේ අමාරු කාරයෙක්.පොරට ඕන කලේ මහා ලොකු
සිංහල කමක් මවාගෙන මේ එළකිරි එළෙ ඉන්න අනික් ජාතීනට අපහස කර කර
පොර වෙන්න.කොහෙන් හෝ copy paste එකක් අරන් ඇවිත් මෙතන දානවා.
ඊට පස්සේ මේකේ ඉන්න බූරුවෝ ටික රවට ගන්නවා.උන් හිතන්නේ මෙන්න නියම
සිංහල පුතෙක් කියල.ඊට පස්සේ කරන්නේ අනික් ආගම් වල ****** කොන කපපුවයි, ******
තොල් කපපුවයි කතා කරන එක.ඒ වගේ උන්ට මම ඉන්න දෙන්නේ නැහැ මචන්..
මම සිංහල බව්ද නෙවේ, මනුස්ස විතරයි.. මම කිසිම ආගමකට කඩේ යන්නේ නැහැ.
කිසිම ආගමකට අගව්රව කරන්න දෙන්නෙත් නැහැ.
අගව්රව කරන අයට ඒ විදිහටම උත්තර දෙනවා.මම බල්ලෝ එක්ක එක්ක හැසිරෙන්නේ
බල්ලෝ එක්ක හැසිරෙන්න ඕන විදිහට..වැදගත් මිනිස්සු එක්ක හැසිරෙන්නේ බොහොම
වැදගත් විදිහට ..