dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේජර් මුතාලිෆ් මුසල්ලානුවෙකි.ඔහු ඝාතනයට එල්ටීටීඊය සමග කටයුතු කලා යැයි නීතිය හමුවේ චෝදනා නැගෙන හමුදා මේජර්වරයෙකු වූ ඞී.එම්.දසනායක සිංහලයෙකි. ඒ අදය.එදා 1815 පාවදීමේදී මුලින්ම කියවෙන්නේද මරක්කල නාමයකි.උතුවන් කන්දේ සූර සරදියෙල් සුද්දාට පහර දෙන විට ඔහු පාවා දුන්නේ මම්මලේ නම් මුසල්මානුවා බවද අපට මතකය.ද්‍රෝහී භාවය ජාතිය මත නිර්ණය කිරීමේ යම්කිසි වරදක් ඇති බව නොවේද එයින් අපට ගත හැකි පාඩම? සරල ඉරි ගසා පොදු කුලකවලට දමා මිනිසුන් බෙදා දැමීමේ නොසලකා හැරිය නොහැකි දෝෂයක් ඇති බවද එම උපන් ගෙයි දෝෂය බහුතර සංස්කෘතීය තුලට අවශෝෂණය වීමට අන් සංස්කෘතීන් වල සිටින්නන්ට බාධකයක් බවද අප දැන්වත් වටහා ගත යුතුය.සිංහල බහුතර සංස්කෘතිය තුලට ඔවුන් අවශෝෂණය කරගත හැක්කේ ඒ බාධකය බිඳ දැමීමෙන් පමණි.පොදු කුලකවලට දමා බැහැර කිරීම මගින් එම අවශෝෂණයට ඉඩ ඇහිරීමෙන් සිදුවන හානිය අති මහත්ය.
    මුතාලිෆ්ලා අපට කියාදෙන පාඩම නම් බහුතරයගේ සංස්කෘතිය තුලද සුළුතරයේ පුරුක්වලට පවා වීරයන් විය හැකි මගක් ඇති බවය.ඒ බහුතරයේ සංස්කෘතියට පිටස්තරයන් වෙමින් අසමානකම් වර්ධනය කරගැනීමෙන් නොව ඒ සංස්කෘතියේ කොටස් කාරයන් වෙමිනි. දෙමළ ජාතිවාදී කොටි ත්‍රස්තයන් සිංහල සමාජය තුල අගු පිළෙනුත් කුණු මුල්ලට අතු ගෑවෙද්දී දෙමළ ජාතිකයෙකු වූ මුරලිදරන් සිංහල සමාජය තුල වීරයකු වන්නේද එලෙසමය. ආගමික -වෙළඳ බලහත්කාරය බහුතරය මත වදෙන් පොරෙන් පටවන්නට තනන අන්තවාදය ව්‍යාප්තවාදය හිසේ තබාගත්තවුන් මුතාලිෆ් ලාගෙන් අද දවසේ ඉගෙන ගත යුත්තේ එයයි. අද ඔහු ගැන තබන මේ කෙටි සටහනද සමහරකගේ ලේ කෝප කරවන කරුණක් වන්නට පුළුවන.
    ඒ Instant දේශප්‍රේමීන් ද වටහා ගත යුතු කරුණක් ඇත.එනම් අන්තවාදය සහ සාමාන්‍යය යන අන්ත දෙක අතර ඇති අවකාශය තුල සිටින්නන් සියල්ල එක පොදු කුලකයකට දමා පහර දීමෙන් දිනා ගත හැක්කක් නොමැති බවය. එමගින් සිදුවන්නේ අන්තවාදය ,වෙන්වීමේ පරිකල්පනය දෙසට රේඛාවේ මෙහා අන්තයේ සිටින්නන්ද ඇදී යාමය.දෙමළ ජාතිවාදය පැරදවීමේදී එය මතවාදිව නිවරදි ලෙස වෙන් කරගත් නිසා මව්බිමට ජයග්‍රහණය ගෙන ඒමට හැකිවිය. සාමාන්‍ය දෙමළ ජනයා සහ කොටි ත්‍රස්තවාදියා යනු එකෙක් නොව දෙදෙනෙකු ලෙස නිවරදිව වෙන් කරගැනීම තුලින් අදද වැල්ලවත්තේ සෙල්ලදොරෙයි අයියාටත් ධර්මදාස අයියාටත් එකට සිටිමින් ප්‍රභාකරන් පැරදවීමට හැකිවිය. එමගින් ඊළම බිහිවීමේ දරුණු අවධානම නැති කරගැනීමට හැකි විය. අනාගතයේ නසරිස්තාන බිහිවීමේ අවධානම ගැන සවිඥ්ඥානික බොහෝ දෙනා සිතට ගත යුතු කරුණ එයයි. එය ඉටු කර ගත හැක්කේ බාහු බලයට වඩා අනාගතය විනිවිදිය හැකි විද්ග්ධ දැක්මකින් සන්නද්ධ වීමෙන් පමණි. මුතාල්ෆ්ලා වෙනුවෙන් ඉටු කල හැකි හොඳම යුතුකමද එයයි.
    අද අපි බිය සැක නැතිව පාරේ ඇවිද යන්නේ මුතාලිෆ් වැනි රණ විරුවන් දස දහස් ගණනක් දිවි අහිමි වන තරමටම කළ කැප කිරීම නිසාය. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයට අර්ථයක් ඇත. නමුත් දැන් ඇමරිකාව හා ඉන්දියාව එකතු ව අන්තර්ජාතික අධිකරණ හා ආර්ථික සම්බාදක නමැති බිල්ලා පෙන්වා රජය දණ ගස්සවා උතුරු පලාත් සභාව දෙමළ බෙදුම්වාදීන් අතට පත් කොට මුතාලිෆ්ලාගේ මරණයේ අරුත නිරර්ථ කිරීමේ වෑයමෙහි උච්ඡතම අවස්ථාවට පැමිණ ඇත. ඒ තුච්ඡ ව්‍යාමය සපල වන තුරු බලා සිටිනා ඇතැම් සිංහල කැබිනට් ඇමතිවරු ද ,මුස්ලිම් කොංග්‍රසය ද, එක්සත් ජාතික පක්ෂයද එන්ජීඕ බත් බැලයන් හා තවත් ද්‍රෝහී බලවේග දෙමළ සන්ධානය සමඟ එක මතයකට අත්වල් බැද සිටින යුගයකි මෙය. බෙදුම්වාදය ශක්තිමත්වන ව්‍යවස්ථා මර උගුල, එනම් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට හිමි විසකුරු ඉඩම් හා පොලිස් බලතල , හා පළාත්බදව නීති සම්පාදනය කිරීමේ ව්යවස්ථාමය බලතල එලෙසම සම්බන්ධන්ලා අතට පත් කොට සමස්ථ යුධ විරුවන් දිවි දුන් උත්තම අරමුණ අමු අමුවේ කෙලෙසා දමන්නට මාන බලන අමණයින් හා මුතාලිෆ් පාවා දුන් දසනායකලා අතර වෙනසක් නොමැති බව අප හොඳින් වටහා ගත යුතුය.
    දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නෙ දකුණේ :cool:
    සිටියත් රටම නිදහස් යන සිතුවිල්ලේ
    කවුරුන් අතට ගත්තත් මේ රටේ බලේ
    තීරන ගන්නෙ සුද්දා හැදු බමුණු කුලේ
    Salary & Govt. Concessions for a
    Member of Parliament (MP)

    Monthly Salary :
    Rs. 12,000/-

    Expense for Constitution per month :
    Rs. 10,000/-

    Office expenditure per month :
    Rs. 14,000/-

    Traveling concession (Rs. 8 per km) :
    Rs. 48,000/-
    (eg. For a visit from Nuwara eliya& return : 600 km)

    Daily DA TA during parliament meets :
    Rs. 500/day

    Charge for 1 class (A/C) in Train :
    Free
    (For any number of times)
    (All over sri lanka )

    Charge for Business Class in Flights :
    Free for 40 trips / year
    (With wife or P.A.)

    Rent for MP hostel at almost colombo:
    Free.

    Electricity costs at home :
    Free up to 50,000 units.

    Local phone call charge :
    Free up to 170,000 calls..

    TOTAL expense for a MP
    [having no qualification]
    per year : Rs.3,200,000/-
    [i.e. 2.66 Lakh A Month]
    TOTAL expense for 5 years :
    Rs. 16,000,000/-
    For 534 MPs, the expense
    for 5 years :
    Rs. 8,544,000,000/-
    (Nearly 855 crores)
    අනේ නෑ කිඹුලා අයියේ..... කෑවේ නෑ වගේ තමා ක්ලබ් එකට ආවේ නැතිනම්..... මම කිව්වේ ඉතිං වෙච්චි සන්තෑසිය....... ;)
    Last Activity: Today 07:36 PM
    Current Activity: Replying to Thread EK Married Club-6
    ඉතිං හාදයාණෙනි, ඔබේ වෙසක් පණිවුඩය රෝල් කොට ඕබේ ගුද ගත කර ගත මැනව.!!
  • Loading…
  • Loading…
  • Loading…