මචන් කෙල්ලෙක් ඉන්නවා. මේකිව මට MBA එකේදී හම්බවෙනවා. දවස් දෙක තුනක් හිනා වුනා . එක දවසක් ඒකිට වාහනේ ගන්න බැරි වෙන්න මගේ වාහනේ ගැහුවා :lol:. ඊට පස්සේ එක දවසක් මම පොඩ්ඩක් කතාවට අල්ල ගත්තා. නම වැඩ කරන තැන එහෙම ඇහුවා . එයත් මම කොහෙද වැඩ කරන්නේ එහෙම ඇහුවා . විනාඩි 2ක් වගේ කතා කරන්න ඇති . මේකිට...