කෙල්ලෝ නම් හෙනම අමුතුයි නේ ඕයි

ddr651

Junior member
  • Sep 10, 2020
    14
    45
    13
    කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා . MBA කරන තැන කෙල්ලෙක් සෙට් කරගන්න කියලා ඔන්නම් බලපන් . ඒක නම් බම්ප් කරන්න එපා . ඒකයි එකම ඉල්ලීම . කිරියේ ගොඩක් එවුන් අනන් මනං කිව්වා. මේකයි වුනේ. ඒකි බන් ඉතින් friend request එකත් accept කළා . ටික දවසක් ගිහින්. ඔන්න ඉතින් ඊට පස්සේ මම කරගත්තු ගොන් වැඩ ටික කියන්නේ . වෙන එකෙක්ට උදව්වක් වෙයි කියලා . මම හරියටම මේකිට කොල්ලෙක් නැද්ද කියලා confirm කරගන්න මේකිගේ යාලුවෙක්ගෙන් (මාත් සාමාන්යෙන් අදුරනවා) පොඩි චැටක් දාලා ඇහුවා . අඩෝ යාලුවා කිව්වා කියහන්කෝ එයාට කොල්ලෙක් නැහැ අනේ ඔයා interested ද කියලා . මාත් ඉතින් හැරෙන තැපෑලෙන් කියලා යැව්වා ඔව් කියලා. ඒ යාලුවා කිව්වා ඉන්නකෝ මම පොඩ්ඩක් අහන්නම් කියලා. ඔන්න ඉතින් මම දැන් හිතුවේ වැඩේ ගොඩ . බදින්න තියෙන්නේ කියලා :lol:. යාලුවා ඉතින් අරකිගෙන් අහලා . මගේ නමත් කියලා . ඒකී කියලා මට මුකුත්ම කියන්න එපා කියලා. යාලුවත් කිව්වා ඔයා අනේ චැට් එකක් දාන්න කියලා. හැබැයි යාලුවා බලු වැඩක් නම් කලේ නැහැ . මොකද ඒකිගේ චැට් එකේ screenshot එකක්ම ගහලා එව්වා. මම මිනිසුන්ව විශ්වාස කරන්නේ නැහැ වැඩිය . හැබැයි ඒකිට මට එහෙම කරන්න හේතුවක් නැහැ . කොහමත් ඉතින් කෙල්ලොන්ගෙන් වචනයක් ගන්න අමාරුයි නේ . මාත් ඉතින් දහසක් බලාපොරාත්තු තියන් චැට් කළා. ඔන්න message එකක් දැම්මා . වැඩි වෙලාවක් ගියේ නැහැ reply එකක් අවා . මම දෙයක් අහනවා . වචනෙන් දෙකෙන් උත්තර දෙනවා . ලොකුවට දෙයක් කතා කලේ නැහැ . ඕනනම් මම messages 5ක් දාන්න ඇති . හැබැයි එකී ඒ ඔක්කොටම reply කළා . මගෙන් කිසිම දෙයක් ඇහුවේ නැහැ . කොහමත් පලවෙනි පාර මාත් වැඩිය දෙන්න ගියේ නැහැ . හෙට වගේ shape එකේ message එකක් දානවා කියලා හිතාගෙන මාත් පාඩුවේ හිටියා .

    ඊළඟ දවසේ මෙන්න මට යාලුවා message එකක් එවනවා . කෙලින්ම අරයගෙ චැට් එක copy කරලා එව්වේ. එයා කියලා තියෙනවා එයාගේ interest එකක් නැහැ කියලා . මම හිතන්නේ එහෙම කියන්න ඇත්තේ එතකොට මම චැට් නොකරයි කියලා හිතලා වෙන්න ඇති . මාත් යාලුවට ok කිව්වා . යාලුවනම් ඒත් කිව්වා ඔයා චැට් කරන්න කියලා. මම නිකමට වගේ ඊළඟ දවසේ වගේ චැට් එක බැලුවා . messenger එක . මෙන්න මාව block කරලා පින්වතුනි . හිතාගන්න බැහැ හේතුව . දැන්නම් ඒකිව මට හම්බවෙන්නෙත් නැහැ . කොහමත් බන් අඩ අඩ පස්සෙන් යන වයසක නෙමෙයි මම ඉන්නේ :lol:. හැබැයි පට්ටම අමාරුයි තේරුම් ගන්න .

    මම දැනට නම් හිතන්නේ එක්කෝ එයාට තාම relationship එකක් ඕනේ නැහැ . කලින් සමහරවිට හොද බූටක් කාලා කොල්ලෝ එපා වෙලා ඇති . නැත්තම් උන් expect කරන හැඩරුව සහ තව දේවල් (දෙයියෝ තමයි දන්නේ ) මන් ගාව නැතුව/ අඩු ඇති .

    මේක මම මේ නිකන් දැම්මේ බන් . බය වෙන්න එපා මේකෙන් මම මූඩ් ගහලා නැහැ

    හැබැයි උබලා කෙල්ලෙක්ට බහිනවානම් යාලුවොන්ට කියන්න යන්න එපා . තනියම game එක ගහපන් . අදටත් මගේ පස්සෙන් office එකේ කෙල්ලෙක් එනවා බන් . ඒකී ගොඩක් ලස්සන නැහැ . මට ඒක මදි වගේ . office එකේ එවුන් මට කුණුහරපෙන් බනිනවා . ඒකී එක්ක යාලු වෙයන් . බැන්ද කාලෙකට උබව ආදරෙන් බලාගනී කියලා . හිත යන්නෙම නැහැ බන් . කරුමේ වෙන්න ඇති :(. අමාරුවෙන් දෙයක් ලබාගන්න වෙන්න ඇති මින්සුන්ට උවමනා . බැඳපු එවුන් රෙද්ද උස්සන් එයි දැන් ලස්සන බලන්න එපා යකෝ කියලා . මම උන්ගෙන් අහන්නේ බදින්න කලින් උබලත් එහෙම හිතුවද කියලා
     
    ddr651

    Junior member
  • Sep 10, 2020
    14
    45
    13
    උබලා කෙල්ලෙක්ට බහිනවානම් යාලුවොන්ට කියන්න යන්න එපා ow aniwa... unge margen ahuwama nam chora wenwa ban...
    ඔව් බන් සිරාවට
    Hrithik roshan wage chat karanan ilaga dawase gedarinuth ei
    හින්දි class යන්න ඕනේ :lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -

    ඒකී උබ එක්ක කතා කරලා තියෙන්නේ Love කරන්න නෙවේ උබේ Character එක හරියටම අදුන ගන්න..
    උබ පැනපු ගමන් ඒකීට Interest වගේ පෙන්නනකොට PlayBoy කෙනෙක් විදිහට උබව පේනවා ඇති ඒකීට.
    ඒකයි Block කරලා තියෙන්නේ. :lol:

    අසහනේද බන් ඔච්චර ඉක්මන් වෙන්නේ :eek:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඒකී උබ එක්ක කතා කරලා තියෙන්නේ Love කරන්න නෙවේ උබේ Character එක හරියටම අදුන ගන්න..
    උබ පැනපු ගමන් ඒකීට Interest වගේ පෙන්නනකොට PlayBoy කෙනෙක් විදිහට උබව පේනවා ඇති ඒකීට.
    ඒකයි Block කරලා තියෙන්නේ. :lol:

    අසහනේද බන් ඔච්චර ඉක්මන් වෙන්නේ :eek:
    siraawata yako :D manussakamata katha kalama godak un hithanne aah kella kemathi thamai or sex seen eke kiala :P block karala newathuna ethi. kollek dammala neluwanan thama :D
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    මම උන්ගෙන් අහන්නේ බදින්න කලින් උබලත් එහෙම හිතුවද කියලා

    උඹට ඇත්තම කියන්නම් මම බලපු දේවල්

    1. ලස්සන
    2. මට control ද කියා එක
    3. මගේ අදහස් වලට ගැලපෙනවද කියන්න එක
    4. උපාදියක් තිබීම ( gov uni )

    1,2,3, තියෙන campus first year කෙනෙක් තමයි හොයාගත්තේ

    ඔව් ඔව් ඔය කියපු කෙනා තමයි මම කසාද බැන්දේ ගත්ත තීරණය මේ මොහොත වෙනකං නිවැරදියි කියලා හිතෙනවා
     
    Last edited:

    ddr651

    Junior member
  • Sep 10, 2020
    14
    45
    13
    ඒකී උබ එක්ක කතා කරලා තියෙන්නේ Love කරන්න නෙවේ උබේ Character එක හරියටම අදුන ගන්න..
    උබ පැනපු ගමන් ඒකීට Interest වගේ පෙන්නනකොට PlayBoy කෙනෙක් විදිහට උබව පේනවා ඇති ඒකීට.
    ඒකයි Block කරලා තියෙන්නේ. :lol:

    අසහනේද බන් ඔච්චර ඉක්මන් වෙන්නේ :eek:
    siraawata yako :D manussakamata katha kalama godak un hithanne aah kella kemathi thamai or sex seen eke kiala :P block karala newathuna ethi. kollek dammala neluwanan thama :D
    කලින් ත්‍රෙඩ් එකේ ඔයිට වැඩිය දේවල් කිව්වා බන් කට්ටිය
    හැබැයි කිරියේ එවුන් කියපු දේවල් ගොඩක් වැරදි
    මම දන්නවා මේක ඉවරයි කියලා
    තව එකෙක්ට මොනාහරි දෙයක් ඉගෙන ගන්න දැම්මේ
    උබලා වගේ හිතපු විදියට කැලි සෙට් වෙච්ච නැති මේ වගේ පොඩි try එකක් දෙන කොල්ලෝ ඇති නේ මේකේ

    යාළුවාව දම්මලා මූගෙ ගැන හොයලා තියෙන්නේ 😆. මු බොක්කේ තියෙන ඔක්කොම යාලුවාගාව වමාරන්න ඇති.
    නෑ නෑ එච්චර මෝඩ නැහැ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    කලින් ත්‍රෙඩ් එකේ ඔයිට වැඩිය දේවල් කිව්වා බන් කට්ටිය
    හැබැයි කිරියේ එවුන් කියපු දේවල් ගොඩක් වැරදි
    මම දන්නවා මේක ඉවරයි කියලා
    තව එකෙක්ට මොනාහරි දෙයක් ඉගෙන ගන්න දැම්මේ
    උබලා වගේ හිතපු විදියට කැලි සෙට් වෙච්ච නැති මේ වගේ පොඩි try එකක් දෙන කොල්ලෝ ඇති නේ මේකේ

    හැබැයි කිරියේ එවුන් කියපු දේවල් ගොඩක් වැරදි - උන් වැරදි නම් උබට මෙලහට හරි ගිහින් තියෙන්න ඕනී :oo:

    තව එකෙක්ට මොනාහරි දෙයක් ඉගෙන ගන්න දැම්මේ-මොනවා ඉගෙන ගන්නද බන් ඌත් හදිසි වෙලා නා ගනීවී:eek:

    උබලා වගේ හිතපු විදියට කැලි සෙට් වෙච්ච නැති,
    මේ වගේ පොඩි try එකක් දෙන කොල්ලෝ ඇති නේ මේකේ - අහන්න එපැයි බන් කරන්න කලින් ගයිඩ් කරන්න:baffled:

    මම දන්නවා මේක ඉවරයි කියලා - ඕක ගොඩ දාන්නත් පුලුවන් උබ යාලුවට කීවේ නැත්තම් :rolleyes:
     
    • Like
    Reactions: niyomax and ddr651

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නොදකින් මුන් තමා අපේ අනාගතේ බාරගන්න ඉන්නෙ. කෙල්ලෙක්වත් හරියට ටෝක් කරගන්න බෑ.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1. කෙල්ලෙක්ට බහිනවානම් යාලුවොන්ට කියන්න යන්න එපා , ගොඩක් උන් කැමති කෙලින්ම ඇවිත් කතා කරනවට :yes:
    2. යාළුවා උබට කැමති වගේ .. :yes:
    3. ලස්සනම විතරක් බලන්න එපා. කැත නැතුව පාරේ එක්කගෙන යන්න පුළුවන් උනා නම් ඇති. පට්ට ලස්ස්සන උනාම කරදර වැඩි
     
    • Like
    Reactions: ddr651