Dead Island
Reaction score
681

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පහත ඡායාරූපය බුද්ධ දර්ශණයට අදාල නැත. මේ සැබෑ හිමිනමක් යැයි කියමු, එසේ කිවුවද මේ අයගේ ක්‍රියාව මගින් බුදු දහම බොරුවක් කියන්නටවත් බුදුන්ට හෝ ධර්මයට අපහාස කරන්නටවත් ගන්නා උත්සහය ඵල රහිතයි. මෙහි කාමුක ස්වභාවයක් දිස් වන්නේද නැත එමෙන්ම එක් පුද්ගලයෙකු කරන ක්‍රියාව හා දර්ශණය අතර සබඳතාවයක් නැත. එය හුදක්ම අදාල පුද්ගලයා කරන ක්‍රියාවකි. තවද චේතනාව කර්මය වේ. එක් පුද්ගලයෙකු කරන ක්‍රියාව මත දර්ශණයේ දැක්වෙන දේ බොරුවක් යැයි කීමට ඒ දෙක අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැතිය. එමෙන්ම මේ පින්තූරයට මේ ටෙක්ස්ට් එක ඇඩ් කළ පුද්ගලයාගේ අදහස ඔවුන්ගේ ආගමේ කිලිටි සිත් ඇති පුර්ෂයන් පාලනය කරගත නොහැකිව කාන්තාවන් ගෝනියකින් වසලා මල්ලක දාලා තියන්නා වගේ චීවරධාරීන් ස්ත්‍රීන් දුටු විට දිවිය යුතුයි කියලා. මේ නෑදෑයකු හෝ නෑදෑ දියණියක් හෝ සම්භාවිතාවය ඉතා ඉහලයි නේද ?
    මෙහි කාන්තාවගේ මුහුණ මකා දැමීම සාධාරණයි කියමු එහෙත් සදාචාරයට මුවාවී චීවරධාරියාගේ මුහුණ වසා ඡායාරූපයේ සැබෑව හෙලිවීම වසන්නට පියවර ගෙන තිබෙන හැටිත් පේනවා. මෙය සැබෑවක් කිවුවොත් කාගේ කවුරුදවත් නොදැන මේ ඡායාරූපයට මේ වාක්‍ය දැමීම නින්දාසහගත ක්‍රියාවක්. මෙවන් නිර්මාණ කර ඔවුන්ගේ ආගම රචනය කළ පුද්ගලයා පවා සිදුකළ බව කියන ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීමට උත්සහා ගැනීම පරාජිත උත්සාහයකි මක් නිසාද යත් මේ සරල ඡායාරූපයේ සිටින්නේ සිවුරක් හැඳි නිකන්ම නිකන් පුද්ගලයෙකි. එහෙත් මුහම්මත් (තුමා) යනු ඔවුන්ගේ නිර්මාතෘවරයායි. එවන් අයෙකුගේ හැසිරීම පිළිඹඳව එල්ල වන උපහාසාත්මක වාග් ප්‍රහාරයන්ගෙන් ගැලවීමට චීවරයක් හඳවා ගත් ඡායාරූපයකට වචනයක් දෙකක් දැමීම ප්‍රමාණවත් වේ යැයි සිතනවානම් එය විහිළුවකි. එය සමබර වීමට නම් අවම වශයෙන් රහතන්වහන්සේ නමකටවත් එරෙහිව බොරුවක් ගොතාගෙන ආ යුතුය.
    එයද මුහම්මත් (තුමා)ට සංසන්දනය කළ හැකිදැයි ගැටළුවක් පවතී. එමෙන්ම මෙය නිරීක්ෂණය කරනවිට දැක්වෙන්නේ ඔහු ඉදගෙන සිටින්නේ තනි පුටුවක බවය. ඇය සිටින්නේ හදීසි ඡායාරූපය ගැනීමට අප කවුරුත් සිදු කරණ පරිදි ඒ මොහොතේ පමණක් යන්තම් පුටුවකට හෙත්තු වීලාය. මෙය ඔහු අඟවන්නට උත්සාහ කරනා අන්දමේ එකක්නම් මෙසේ අපහාසුවෙන් පශ්චාත් ප්‍රදේශයෙන් භාගයට මෙන් හිඳ සිටිය යුතු නැත. ඔහුගේ කකුල උඩට ගොඩවී කර මත අත දමාගැනීමට අතිශය පහසුය. එමෙන්ම අනෙක් විහිළුව වන්නේ අනාචාරයේ ගොස් ඇති බව හැඟවීමට උත්සාහ කරන මේ රූපයේ ස්වාමීන් වහන්සේ ඉඳගෙන සිටින පුටුවට පමණක් මනා ලෙස සුදු රෙද්ද එලා ඇති ආකාරයයි. අනාචාරයේ හැසිරේ නම් ඒ සඳහා පුද්ගලික ස්ථානයකි තෝරාගන්නේ එසේ නම් මෙය රූම් එකකට ගොස් සුදුරෙද්ද එලා ඉඳගෙන සල්ලාලකමේ යෑමක් විය යුතුය. මෙය සත්‍යයක් ඡායාරූපයක් නම්, නම් සාමාන්‍ය ජනතාව ඉදිරියේ ගත් රූපයක් බවට තව කවර කතාද ? එමෙන්ම කාමුකබවෙන් යුතුව අත මිරිකාගෙන සහ උරහිස වැරෙන් අල්වාගෙන ඇතිබවක් මෙහි දැක්වෙන්නේද ? එසේද නොමැත. මෙවන් වැරදි මතයන් ගොඩ නැංවීමට මීට වඩා රවුම් කිරීමේ හැකියාවක් සහිතවිය යුතුය.

    -gfh @ ElaKiri.com-
    pissuda lokka moka kiyana ewath ganan ganne naah maam owa okkoma on line :lol:
    uta pissu uwa kohoma hari ban karamu:lol:
    දමිතයෙක් නම් දන්නව අර මම ඉන්නෙ කොහෙද කියන ත්‍රඩ් එක කරපු එකා.. ඌත් පිස්සු යකා.. ඌද උඹ කියන්නෙ..?
    කවුද බං දමිත්.. ප්‍රොෆයිල් ලින්කුව එවපංකො..
    *දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (පිරිමි) (Elakiri Best Threader

    ඔබ කැමති නම් මට ඡන්දයක් ලබා දෙන්න... ඉස්තූතියි

    http://www.elakiri.com/forum/showthread.php?t=1422620


    2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක


    මගේ " ටර්බෝ කිට් ගැන දැනගනිමු " නූල මේ සදහා සුදුසු යායි සිතේ නම් පහත ලින්ක් එකේ ඇති පෝල් එක භාවිතා කර මට ඡන්දය ලබා දෙන්න ...
    ඉස්තූතියි..


    http://www.elakiri.com/forum/showthread.php?t=1420784



    පේන්නැද්ද උබලත් එක්ක එළකිරි එකේ කයිවාරු ගහනවා
  • Loading…
  • Loading…
  • Loading…