පහත ඡායාරූපය බුද්ධ දර්ශණයට අදාල නැත. මේ සැබෑ හිමිනමක් යැයි කියමු, එසේ කිවුවද මේ අයගේ ක්රියාව මගින් බුදු දහම බොරුවක් කියන්නටවත් බුදුන්ට හෝ ධර්මයට අපහාස කරන්නටවත් ගන්නා උත්සහය ඵල රහිතයි. මෙහි කාමුක ස්වභාවයක් දිස් වන්නේද නැත එමෙන්ම එක් පුද්ගලයෙකු කරන ක්රියාව හා දර්ශණය අතර සබඳතාවයක් නැත. එය හුදක්ම අදාල පුද්ගලයා කරන ක්රියාවකි. තවද චේතනාව කර්මය වේ. එක් පුද්ගලයෙකු කරන ක්රියාව මත දර්ශණයේ දැක්වෙන දේ බොරුවක් යැයි කීමට ඒ දෙක අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැතිය. එමෙන්ම මේ පින්තූරයට මේ ටෙක්ස්ට් එක ඇඩ් කළ පුද්ගලයාගේ අදහස ඔවුන්ගේ ආගමේ කිලිටි සිත් ඇති පුර්ෂයන් පාලනය කරගත නොහැකිව කාන්තාවන් ගෝනියකින් වසලා මල්ලක දාලා තියන්නා වගේ චීවරධාරීන් ස්ත්රීන් දුටු විට දිවිය යුතුයි කියලා. මේ නෑදෑයකු හෝ නෑදෑ දියණියක් හෝ සම්භාවිතාවය ඉතා ඉහලයි නේද ?
