Recent content by DeadWizard

  1. DeadWizard

    කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

    Compare කිව්වෙ. වෙන උන් එක්කද? අතින් අල්ලන සීන් එක නම් එහෙම ලොකු අවුල් විදියකට නෙමෙයි. එයාම එහෙම දේවල් කරල තියනව කලින්. මමත් අහම්බෙන් කියල හිතෙන විදියට තමයි ඇල්ලුවෙ. අනිවා නැමෙන්නෙ නම් නෑ. ඕනි වෙලාවට මමත් ලොකු සීන් එක පොඩ්ඩක් දෙනවා ඉතින් මම පට්ට සිරා බන් මේ අහන්නෙ ------ Post added on 1610523270
  2. DeadWizard

    කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

    දැනට සතියකට විතර කලින් මම කැමතියි කියල කිව්ව. විහිළු කරන්න එපා කියල එයාම ටිකක් විහිළුවෙන් වගේ කිව්ව. මම කිව්ව ඉතින් විහිළුවක් නෙමෙයි කියල. 'මට ඔයා කියන ඒව ඇහෙන්නෙ නෑ. මම මේ ඇහෙන්නෙ නෑ වගේ ඉන්නව' කියල එයා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි විදියට එයා කිව්ව. අමනාප ගතියක් වත් අකමැති ගතියක් වත් මූණෙ තිබ්බෙ නෑ. දැන්...
  3. DeadWizard

    කොපි කරලා මාට්ටු උන අය එන්න බලන්න

    "ජෙප්පෝන්ගේ වරදක් කිව්වොත් ජංගි වාටි" "මේකට කියන්නේ වහල්කම කියලද බන්" ඔය එකක් ගැනවත් නෙමෙයි මම කියන්නෙ. සමහරවිට මඩ (ටොයියො, බයියො ජෙප්පො කියල නෑ කාට ගැහුවත් මඩ මඩමයි) පෝස්ට් එකක මෙහෙම දෙයක් ඇදල ගත්ත එක මගෙ මෝඩකම වෙන්නත් පුළුවන්. ආයෙත් කියන්නම් මම ෆෝරම් එකක් දකින විදියත් එක්ක මේ කතා කරන්නේ...
  4. DeadWizard

    කොපි කරලා මාට්ටු උන අය එන්න බලන්න

    මේක හොඳ මාතෘකාවක්. සෝශල් මිඩියා වලත් මේ කතාවේ එක එක තැන් වලින් අල්ලගෙන කතා යනවා. ඒත් එලකිරිය වගේ ලංකාවේ පරණම ෆෝරම් එකක් මේක අල්ලගෙන තියෙන ජංගි වාටිය දැක්කම නම් දුකයි. මොකද යම් දෙයක් ගැන දේශපාලනික සාකච්ඡාවක් කරනව කියන්නේ ඕක කලේ බයියෙක්, ටොයියෙක් , ජෙප්පෙක් කියාගෙන චීත්ත අඳින එක නෙමෙයි, එක...
  5. DeadWizard

    Overwatch - world #1 MMO Hero Shooter

    Overwatch කියන්නේ ලංකාවෙ ගොඩක්ම ජනප්‍රිය නොවුනත් ලෝකෙ පුරාම ගොඩක් අය play කරන world championship පවා තියන MMO Hero Shooter ගේම් එකක්. මේක ෆ්‍රී ගේම් එකක් නම් නෙමෙයි. මේ වෙනකොට Standard Edition එක USD 20 වගේ වෙනවා. ගේම් එක හදල තියෙන්නේ ගේමින් ලෝකෙ දැවැන්තයෙක් වෙන Blizzard Entertainment ආයතනය...
  6. DeadWizard

    කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

    අද නම්බර් එක ඉල්ලන්න ඉන්නෙ. බලමුකො
  7. DeadWizard

    Brazzers Premium | Giveaway🔥 | නොමිලේ

    මටාත්.....
  8. DeadWizard

    කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

    උබට නම් වැඩේ ගොඩ සීන් එකක් තියෙන්නෙ. ඔහොම කරගෙන පලය. හොඳට හොයල බලපන්. උබේ පුද්ගලික දේවල් කතා කරපන්. අකමැති නම් ඒකි ඔහොම හැසිරෙන්නෙ නෑ
  9. DeadWizard

    කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

    .හි හී... කෙලින් අහන එක තමයි හරිම වැඩේ කියල දන්නව බන්. කොහොමත් අනිවා මූණටම තමයි කියන්නෙ. ඒත් ඊට කලින් මටත් පොඩි ශුවර් එකක් ඕනි හින්ද මේ අහන්නෙ. අනිත් එක පොල්ලෙන් ගැහුව වගේ කැමතියි කියන්නෙ නැතුව ඒකිටත් ටිකක් දැනෙනෙ විදියට මේක කරන්නයි ඕනි
  10. DeadWizard

    කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

    මටත් ඕකමයි බන්. බලනවා, කතා කරනවා. මම කැමති කිව්වම කිසි කතාවක් නෑ. දවසක් දෙකක් 'මට දෙයක් කියන්න තියනව' කියල වෙන වෙන බයිල ගැහුව මම. ඒ වෙලාවට ඇස් උඩ්ස් තියන් බලන් ඉන්නවා
  11. DeadWizard

    කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

    අනිවා. ඒකි ඉඟියක් නොදුන්නත් මම කැමති කියල පෙන්නන්න කියලද්ස් කියන්නෙ
  12. DeadWizard

    කෙල්ලෙක් ගෙ කටින් කැමැත්ත ගන්න හැටි?

    ඔන්න මේකයි සීන් එක. මාසයක් විතර ඉඳන් දැන් මම කෙල්ලෙක්ට ට්‍රයි අපේ ඔෆිස් එකේ. වැඩේ කියන්නෙ මේ මාසෙ ඇතුලත මට මීටර් වුනා මම මගේ හිතේ තියන දේවල් කිව්වට එයාගෙන් මට ඕනි වචනෙ ගන්න මම මොකුත් කරන්නෙ නෑ කියල. ඇත්තටම කිව්වොත් අපේ අයියල වගේ කෑලි ටෝක් කරන සාත්තරේ හරියට තේරෙන්නෙ නෑ. කෙල්ලගෙන් වචනයක් ගන්න ...