Chitral Chity-Believing The Dream
මෙන්න මේ song එක අහලා බලන්නකෝ.!!!:D:D:D
"Chitral Chity Somapala" ගේ ICC world cup song එක.
අද හවස 5:50ට "Channel One MTV" වල මේ song එක release උනේ.
ICC world cup එකට වෙන අය හදපු songs වලයි මේකෙයි වෙනස බලන්නකෝ.
Asian වල ඉන්න හොදම Heavy Metal Vocalist තමයි...