Chitral Chity-Believing The Dream

DeathStars

Member
Jan 26, 2011
2
1
0
Houston,Texas,USA
Chitral Chity-Believing The Dream

20566_246523084235_530549235_3027524_6378043_n.jpg


මෙන්න මේ song එක අහලා බලන්නකෝ.!!!:D:D:D
"Chitral Chity Somapala" ගේ ICC world cup song එක.

අද හවස 5:50ට "Channel One MTV" වල මේ song එක release උනේ.

ICC world cup එකට වෙන අය හදපු songs වලයි මේකෙයි වෙනස බලන්නකෝ.

Asian වල ඉන්න හොදම Heavy Metal Vocalist තමයි "Chitral Chity Somapala" කියන්නේ.:D:D:D

එහෙනම් ඉතින් song එක අහල කොමෙන්ට් එකක් දාලම යන්නකෝ......:D:D:D




9431_158673484235_530549235_2526346_1789162_n.jpg


9627_154823819235_530549235_2497788_501762_n.jpg
 
  • Like
Reactions: DemonAkalanka