Recent content by deepbug

  1. deepbug

    Linux දාල ගූගියා

    Programming කරනවා නං linux හොඳයි. Windows හරියන්නෙ .net වලට විතරයි. දැන් ඔය WSL, Windows Terminal එහෙම එන්නෙ ඒ requirement එක පුරවන්න. ඒවත් setup කරගන්න ගියාම Linux වගේ තමා. ඉස්සරහට Windows එකත් Linux Distro එකක් වෙයි. දැන් .net එකත් linux වලට එනව. .Net Core එක නං Full support.
  2. deepbug

    බැංකුවේ තියෙන සල්ලි

    FCFD (foreign currency FD) kiyanne ewata neda bn? Ehema dammama wasiyak wenawada? PS: Ai bn doller eka ihala yaddi FD dala wadak natte?
  3. deepbug

    Questions C# Programming problem

    Correct answer is C. (assuming @ is a printing mistake) n = abcd efgh 0xF7 = 1111 0111 --------- n & 0xF7 = abcd 0fgh By the observation that, x AND 1 = x x AND 0 = 0
  4. deepbug

    Buddha and moon?What is the connection?

    ධර්මය තමා හරි වචනෙ. හැබැයි ආගමක් විදිහටත් එහෙමනෙ...
  5. deepbug

    කවුද මේ සිලබස් එක හදපු මෝඩයා 🤣🤣🤣🤣🤣🤣🤣

    Developer කෙනෙක්ට උබ කියන දේ සෑහෙනවා, මාත් පිලිගන්නවා ඒක. හැබැයි engineer කරද්දි එහෙම බෑනෙ, මේකට ඔනෙ class එකද්ද interface එකද්ද කියන එක තීරණය කරන්න නං ඒ සංකල්ප හරියට තේරුම් අරන් ඉන්න ඕනෙ. දැනට අපි ඒක කරන්නෙ අත්දැකීමෙන්, මං කියන්නෙ අර සංකල්ප අපි හරියට අපේ ක්‍රමයට අරගෙන තිබ්බා නං එච්චර කල් යන්නෙ...
  6. deepbug

    Buddha and moon?What is the connection?

    ඒක තමා ඒහි පස්සිකෝ කියලා තියෙන්නෙ. කරලා බලලා පිලිගන්න පුළුවන් එකම ආගම මේකනෙ..
  7. deepbug

    Buddha and moon?What is the connection?

    ඕය කාරණාව ඔතන විතරක් නෙමේ stoic වලත් තියෙනවා, Epictetus ගෙ අර Enchiridion එක කියවලා බලහං ඔය වගේ දේවල් ඒකෙත් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව සිදුහත් බෝසතාණන් පුරුදු කරපු දෙයක්. ඒත් විදර්ශනාව ගැන කියවලා බලහංකො. ඒක ශිවට කියන්න පුලුවන් තරම් සරල දෙයක් නෙමෙයි.
  8. deepbug

    Buddha and moon?What is the connection?

    ඒක දිග වැඩියි බං, තේරෙනවත් හොරයි. ඒකෙ තියෙනවද සිත් ඇතිවෙන නැතිවෙන විදිහ දකින හැටි.
  9. deepbug

    Buddha and moon?What is the connection?

    Practice of looking කියන්නෙ දර්ශනාවනෙ බං... විදර්ශනාව කියන්නෙ ඒකෙ විරුද්ධ පදය. විදර්ශනාව වඩන්න අභිධර්මය දැන ගන්න ඕනෙ ඒ නිසා ධර්මයෙන් පිට විදර්ශනාවක් තියෙන්න බෑ. ඒකට තමා මුලින් ශ්‍රද්ධාව ඇති කරගන්න කියන්නෙ. (අනිත් ඒවා මොනවද?) අපිට මොනවද විශ්වාස කරන්න පුළුවන් බං. කාලාම සූත්‍රයේ තියනවා කොහොමද...
  10. deepbug

    කවුද මේ සිලබස් එක හදපු මෝඩයා 🤣🤣🤣🤣🤣🤣🤣

    බැරි වෙලාවත් සිංහලයෝ කොම්පුටර හොයාගත්ත නං සුද්දො FB වල පෝස්ට් දායි "What the f is this firewall? why can't we call it ginipawura?" :D සුද්දො එහෙම දාන එකක් නෑ බම්. උන් දන්නවා පිටින් එන ඕන දෙයක් උන්ගෙ විදිහට අවශෝෂණය කරගන්න. උන් අරාබියෙන්, ඉන්දියවෙන් ගණිතය ගත්තා, ග්‍රීකයින්ගෙන් තර්කය ගත්තා...
  11. deepbug

    Buddha and moon?What is the connection?

    මං නං හිතන්නෙ ලෝකෙට බුදු කෙනෙක් පහල උනාම විස්වය, ඉර හඳ පොලව... , උන්වහන්සේට අනුකූල වෙනවා. ඒක් ඉතින් තර්කික උත්තරයක් නෙමේ තමා. සූකර මජ්ජවය පූජා කලේ ලේ අතීසාරෙට හොඳ නිසා වෙන්න ඇති, අනික බුදු හාමුදුරුවෝම වදාරණවා චුන්ද කර්මාරට උන්වහන්සේ පිරිණිවන් පාන්නෙ දානෙ විස වෙලා නෙමෙයි කියල දුක් වෙන්න එපා කියලා.
  12. deepbug

    සිංහලු preorders දාපුවම කොහොමද උන් අඩුවට දෙන්නේ?

    Risk eka sambanda deyak nisa wenna athi. Market ekata danawa nn podi risk ekk thiyenawane... preorder kalama sale eka sure ne...
  13. deepbug

    හිමාලය යනු සිරීපාදය බව හෙළිවෙයි..

    බුදු හාමුදුරුවො වැඩ හිටියෙ ලංකාවෙ නම් ඇයි තුන් වරක් මෙරට්ට වැඩම කලේ?
  14. deepbug

    හිමාලය යනු සිරීපාදය බව හෙළිවෙයි..

    “නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන්...
  15. deepbug

    හිමාලය යනු සිරීපාදය බව හෙළිවෙයි..

    අටුවාවෙ තියෙන්නෙත් "බලවත් ලෙසින් උපකාර වන, උපකාර කර ගත හැකි" ස්ථාන කියලා. ඕවා ගැන වාද කරන්න තරම් මට දැනුමක් නෑ. හැබැයි උඹලගෙත් පොඩි confirmation bias එකක් තියෙනවා. ඒ නිසා වාද කරලා වැඩකුත් නෑ ඕවා ගැන. මට තියෙන්නෙ අර ප්‍රශ්නෙ තමා, බුදු හාමුදුරුවො ලංකාවෙ වැඩ හිටියායැයි තහවුරු වීමෙන් අපිට වෙන ලාභය...