සිංහලු preorders දාපුවම කොහොමද උන් අඩුවට දෙන්නේ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ලැපක් ගන්න බැලුවා, macbook air එක ලංකාවේ යන Normal range එක 235000 වගේ. හැබැයි preorder කරන්න පුළුවන් එක තැනකින් 190,000 වලට. දවස් 15න් බඩු අතට එනවා.කොහොමද මුන් මේ ගානට දෙන්නේ? One year international warranty හම්බවෙනවා. මුන්ගෙන් ගන්න එක පට්ට ලාබයි. මේ වගේ preorder කරලා ගන්න එක sure ද? අනිත් ප්‍රශ්නේ තමයි මොකක්ද colour එක ගන්නවානම්? :rolleyes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    චිචීගේ මඩබලකායේ මහත්තුරුන්ට
    අඩුවට දෙනවලු . එකයි උබට ඔය discount එක ලැබිල තියෙන්නේ .
    වැඩි විස්තර erozanගෙන් අහගන්න . මිනිහත් දැන් එළකිරි එන්නේ mac එකකින් .
     

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    Risk eka sambanda deyak nisa wenna athi. Market ekata danawa nn podi risk ekk thiyenawane... preorder kalama sale eka sure ne...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Kohenda ban preorder karanna puluvan matath ekak ganna one.
    Methana kiyanna beri nam pm ekak dapan.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Kohenda ban preorder karanna puluvan matath ekak ganna one.
    Methana kiyanna beri nam pm ekak dapan.
    මම order කරේනම් නෑ තවම Instabuy.lk කියලා එකක් preorders ගන්නවා.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ රාජපක්ෂලාගේ ගූ කන නිසා, නන්දසේන ගෙවනවා ඇති හිඟ මුදල.