මචන් මමත් combank හිටියා, උඹ මොන branch ද හිටියෙ??
school leaver නෙමෙයි නෙ හිටියෙ? දැන් මොකෝ කරන්නෙ,,
ඒකෙ නම් pressure එක කියලා වැඩක් නැහැ බන්, මමත් lower counters හිටියෙ,, තව ටික කාලයක් ඒ විදියට වැඩ කලා නම් මට පිස්සු හැදනෙවා බන්,
ඒ හින්දයි අයින් වුනේ, දැනුත් bank තමයි, but government,, අරකත්...