පිළිවෙලට DasCoin කියන්නේ මොකක්ද කොහොමද ගන්නේ

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    පිළිවෙලට DasCoin කියන්නේ මොකක්ද කොහොමද ගන්නේ

    .
    .
    .
    කවිරු හරි DasCoin ගන්නේ කොහොමද ඇහුවොත් මේක පෙන්නපන්.............................. :D:D:D


    og_img_dascoin_extended_si.jpg




    මෙන්න ලින්ක් එක සිංහලෙන්ම :cool::cool: : http://www.dascoin.tech/si/how-to-get-dascoin
     

    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    machan mekee Enter Referral's Username ianawa nee ban kagee name ekada denna onee uba makee member kenakda pls help
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Kankawe aya witharda machang may ka argena tiyenney...
    Google diyageth wediya referance nehe. FB page 1th likes 50000 k wath nehe ne.

    Anika paypel wath nehe.
    denta lankawe 1k ney da wadiyen ma argena tiyenney.

    Kohomada pay karanne..?
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    Kankawe aya witharda machang may ka argena tiyenney...
    Google diyageth wediya referance nehe. FB page 1th likes 50000 k wath nehe ne.

    Anika paypel wath nehe.
    denta lankawe 1k ney da wadiyen ma argena tiyenney.

    Kohomada pay karanne..?

    අපෝ නෑ මචන් ලෝකේ ගොඩක් ඉන්නවා දැනට ඔය project එකට join වෙච්ච. මේක ඒගොල්ලෝ mass event එක පටන් ගන්නේ January වල ඒක නිසා තවම ගොඩක් ප්‍රසිද්ද නම් නෑ. නමුත් සැහෙන්න ලොකු chance එකක් වෙනවා මේක ප්‍රසිද්ද නැති කාලෙම අරන් තියගත්තහම. මොකද අර frequency update එකෙන් හැම සැරේකම මේ licence එකේ ගාන වැඩි වෙනවා :(:(

    ඔකේ තියන standard licence එක හරි අරන් තිබ්බට පාඩු වෙන්නේ නෑ අනිවරෙන්ම :yes:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ඔය පුළු පුළුවන් අය මේකෙන් අඩුම ගානේ එකවත් අරන් තියන්න මචෝලා. මේක අනිවරෙන්ම හිට් වෙන project එකක්. ඉස්සරහට මිනිස්සු සල්ලි(කොළ) පාවිච්චි කරන්නේ නෑ දැනටමත් Ezcash එහෙම වගේ ඒවාට කට්ටිය යොමු වෙලා තියනවනේ, card payments පවා වැඩි වෙලානේ තියෙන්නේ. එකයි කියන්නේ. බිට් කොයින් වල speed එක අඩු නිසා එක ඉක්මන් transactions වලට පාවිච්චි කරන්න බැනේ

    එත් මේකේ තත්පර 6 කින් වැඩේ වෙනවාලු . ඉතින් මේක ඉස්සරහට පාවිච්චි කරන්න තියන chance එක සැහෙන්න වැඩි.

    දැන්ම අරන් තියාගත්තොත් අපිටමයි වාසිය...
    :cool::cool::cool:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    denta lankawe 1k ney da wadiyen ma argena tiyenney.

    රුසියන් එකෙක් නෙ ඉස්සර ගොඩක් අරන් තිබ්බෙ?
    එහෙමනම් දැන් වෙනස් ඇති :shocked:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    කට්ටියටම සුභ ආරංචියක් තියනවා, ඊයේ Dascoin එකේ update එකක් වෙන්න තිබුනනේ. එක නම් උනා එත් අපිට තව දවස් 14ක් දීලා තමයි එක වෙලා තියෙන්නේ. ඉතින් chances හැමදාම එන්නේ නැති නිසා මේ chance එක මේ වෙලාවේ අරන් ඔයාලගේ dascoin license එක අරන් තියාගන්න :love::love::love::cool::cool::yes: