Recent content by deepwater

  1. deepwater

    ඉඩමක් ගන්න ඉන්නවද? මාවනැල්ලෙන් අක්කර 29ක්

    අඩෝ සිරාවට මේක නම් හෙනම කරදරයක් උදේට.
  2. deepwater

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    අපිට නම් ඉතින් නන්දා මාලිනි 1. ශශිකා නෙලූ උමාරියා කාංචනා 2 යොහානී 52
  3. deepwater

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 7000ක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමට සූදානමක්.... 🔴

    අම්මෝ ඔය ඉන්නෙ රියල් බ්‍රේන් වොශ් කරපු වහල්ලු ටිකක්
  4. deepwater

    මේ දිනවල හම්බයෝ සමාජ මධ්‍යජාලවල වැලලෙයි

    උන්ගේ ආගමට සංස්කෘතිය අනූව ඔය ඇදුම හරියන්නෙ නැත්තන් නොගිහින් ඉදපල්ලකො. නිකන් හිතපල්ල හින්දු මනුස්සයෙක්ට හරක් මරන තැනක ජොබ් එකක් කරනවද නැද්ද කියන එක තීරණය කරන්ට පුලුවන්නෙ.
  5. deepwater

    අද මගේ ඩයලසිස් ප්‍රතිකාරයේ කොළඹ ජාතික රෝහලේ සිදු කරන දවස, අද 12 විතර රෝහලින් මට කතා කළා onna jeppnge wda ,ඒ උනාට භාන්ඩාගාරෙ සල්ලි පිරිලා ඉතිරිලාලු

    වැඩක් නෑ කතා කරල. අර නලින්ද ජයතිස්ස කියන එකාට කිවොත් කියයි හැම ඉස්පිරිතාලෙම ඇති වෙනකන් බෙහෙත් තියනව කියල.
  6. deepwater

    ලේන් ප්‍රශ්නයක් බන්.

    එළමකිරි. ඒත් බන් සිදුරු වහන්ට කලින් මුන්ව එලියට පන්නගන්ට මොකක් හරි දුමක්. ස්ප්‍රේ එකක් වගෙ මුලින් ගහන්න ඕනෙ. ගහල තියෙන්නෙ. ඒත් හරියට ගහල නෑ සමහර තැන් වල හිදැස් ------ Post added on 1786463683
  7. deepwater

    සාගර කාරියවසම් අත්අඩංගුවට🔴

    අම්මෝ. අඩේ අනුරයා ජෙප්පො ඒකාලෙ දීපු ටෝක්ස් වලට උන්ව ඇරෙස්ට් කරා නම් හරි නම් මේ වෙද්දි ඡන්දේ ඉල්ලන්ට එකෙක් නෑ උන්ගේ.
  8. deepwater

    ලේන් ප්‍රශ්නයක් බන්.

    ඔව් බන් මුලින් මුන්ව එලවගන්ට ඕනෙ. ඊට පස්සෙ තම වහන්ට වෙන්නෙ. නැත්තන් මැරිල ඇතුලෙ කුනු උනාම කේස් නෙ
  9. deepwater

    ලේන් ප්‍රශ්නයක් බන්.

    වහලේ අමනො නෙවෙ යකෝ. අමානෝ වලින් තම ශීට් එකයි වඩිම්බුවයි සෙට් වෙන හිදැස වහන්නෙ. ඉන්නෙ ලේන්නු ඇති යන්තන් වැඩක් ඇති උත්තරයක් ------ Post added on 1786341217
  10. deepwater

    ලේන් ප්‍රශ්නයක් බන්.

    නෑ බන්. කලවැද්දො නෙවෙයි. උන්ට යන්න තරම් ඉඩක් නෑ. ලේන්නුම තම මම දැක්කා. නැත්තන් මීයෝ. හැබැයි මීයො සද්ද කරනවනෙ මුන් එහෙමනෑ. වේගෙන් දුවනකොට දඩබඩගාල සද්දෙ එනවා උන් එහෙ මෙහෙ වදිද්දි. දවාලට මම බැලුව. ලේන්නු තමා හිටියේ.
  11. deepwater

    ලේන් ප්‍රශ්නයක් බන්.

    ෆිනිශින් වහලයක් තියෙන්නෙ. අමානෝ ගහපු උන් හරියට සිදුරු වහල නෑ බඩු ටික ගෙනත් දීලත්. දැන් ලේන්නුගෙ කරදරේ. නිදාගන්න නෑ වහලෙ පෙරලන්න වගේ උන් ඒක ඇතුලෙ රැයක් දවාලක් නැතුව දුවනවා. මුන්ව එලවගන්න මොකක් හරි කෙමිකල් ස්ප්‍රේ එකක් හරි වෙන අයිටම් එකක් හරි නැද්ද? ලොකු උදව්වක්.
  12. deepwater

    ඇයි මේ සීනියර් උන් දැන් ඉන්ටර්න්ශිප් සොයන්නේ? 😵‍💫

    මොන කොම්පැනියටද දැන් ඉන්ටර්න්ශිප් ඇවිත් තියෙන්නෙ. ඇත්තටම බලන්න ආසයි ඔය කියන ජාතියේ සී වී එකක්.
  13. deepwater

    රාගම වසා දමයි

    කට ඇරපන් පොඩ්ඩක් මසුරන් ටිකක් දාන්න
  14. deepwater

    ⚠️⚠️⚠️IT මිට්ටන්ගේ පඩි නහුතෙට කපයි! Latest Update! ⚠️⚠️⚠️

    දැන් උඹ ගෙයක් හදල වාහනයක් අරන් කසාදයක් බැදල එහෙම ඉවරද?. ඒවා කරේ උඹෙම සල්ලි වලින්ද ? පවුලට අම්ම අප්පට සහෝදර සහෝදරියන්ට සැලකුවද ?