මට මේ තියෙන වචන ටික දෙමළ භාෂාවෙන් නිවැරදිව ලියාදක්වන විදිය කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් ලොකු උදවුවක්. දෙමළ භාෂාවෙන් යුනිකෝඩ් වලින් සදහන් කරලා දෙන්න.
(බිල්පතක් මුද්‍රණය සදහා අවශ්‍ය වචන කිහිපයක්)
1. Date
2. Time
3. Cashier
4. Customer
5. Item Description
6. Quantity
7. Max Retail Price...