බදු ගෙවන්න වෙන්නේ Income ඒකටද Profit ඒකටද?

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    IT Field ඒකේ බිස්නස් ඒකකට බදු ගෙවනවනම් ඒ් ගැන විස්තරයක් දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද. මාසෙට 100000/= ආවත් ලාභ පොඩි ගානයි තියෙන්නේ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,565
    2,560
    113
    gross profit එකෙන් නේද? secretary වැඩ කරන ලෝයර් කෙනෙක්ගෙන් ගරි accountant කෙනෙක්ගෙන් හරි තමා අහන්න ඕන හරියට, හැම වියදමම අඩු කරන්න බෑ මන් හිටන්නෙ, පනත කියෙව්වා හරියට තේරුන් නෑ, මටත් ඕක හදාගන්න බැරුව ඉන්නෙ, bump

    PVT LTD නන් මන් කියන්නෙ, personal income එකට වදින්නෙ total income එකෙන්
    ------ Post added on Oct 20, 2024 at 3:30 PM