කනවටත් සල්ලි දීපන්කො
හලාල් ඕන උන් කොම්පැණි එකට සල්ලි ගෙවලා හලාල් ගන්න ඕන ඒත් කොම්පැණිවලින් සල්ලි දීලා හලාල් ගන්නවනෙ.
කොම්පැණි කරයොන්ට මොලයක් නැද්ද....?
හලාල් නැති උනොත් ආදයම අඩු වේවි ටික දවසකට.කන්න ඕන වෙනකොට එක්කො කොම්පැණි එකට සල්ලි දීලා හලාල් ගනිවි නැත්නම් හලාල් නැතුවම කාවි.
මේක තේරෙන්නෙ නැද්ද...