හලාල් සහතිකය අපේ රටට අනවශ්යයි | ලංකාදීප
හෙට ලන්කාදීපයේ වර්ණ කඩදසියේ පිටුවක් පුරා හලාල් පතුරු ගහන ආර්ටිකල් එක යනවා එල එල
දිවයිනේ පිටුවක් පුරාම නීති විදුහල හලාල් වෙයිද කියල ආර්ටිකල් එකක් යනවා
රිවිරේ නීති විද්යාලේ රාඋෆ් හකීම් කාල දාපු එක ගැන පිටු භාගයක ආර්ටිකල් එකක් යනවා
මට වෙලාවකට පුදුමයි අපේ උන් ටික ටික අවදිවෙන එක මච්න්ලා ලොකු දෙයක් මොනව උනත් මේවා...
අනික් ඒවගේ කොහමද දන්නේ ඇති අනිවා..රාවයේයි ලේක් හවුස් ඒවගේනම් තියෙන්න බෑ...
ගත්තේ : https://www.facebook.com/photo.php?...08998273.30998.100003796838728&type=1&theater

නැතුව මොන මගුලටද අපි සල්ලි දෙන්නේ පල්ලි ගහන්නයි අරව මේවා ඔක්කොම කරන්නයි? කොහෙවත් යන කුලිකරයන්ගේ උවමනාවට අපි මොකටද වැඩිපුර ගෙවන්නේ.